
දස දහසක් යොදුනකි දඹදිව් ත ල
විසිතුරු හිම තුන්දහසකි මන ක ල
තොසවන විල්සතකුන් ඒ හිම තුල
නිසල එරන්ගිරි කුළු සැදී හිම තු ල.
හිමාල පර්වත පන්සීය යොදුන කි
නමා වැහෙන ගංගා පන් සියය කි
අනෝතත්ත විල එපනස් යොදුනකි
අමා ජලය නික්මුණු සිව් මුකය කි .
සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..