Sunday 5 May 2019

දඹදිව හිමවත කවි





දස දහසක් යොදුනකි දඹදිව් ත   ල
විසිතුරු හිම තුන්දහසකි මන ක  ල 
තොසවන විල්සතකුන්  ඒ හිම තුල 
නිසල එරන්ගිරි කුළු සැදී හිම තු  ල. 

හිමාල පර්වත පන්සීය යොදුන    කි 
නමා වැහෙන ගංගා පන් සියය    කි 
අනෝතත්ත විල එපනස් යොදුනකි 
අමා ජලය නික්මුණු සිව් මුකය    කි .


අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago