1)දඹදිව හිමවත කවි -
2)සංඛපාල යදින්න
3)ලක්රජ උපත
4)බුදුමුල උපත
5)ආයුර්වේදයේ දූත ලක්ෂණ කවි
6)අනෝතත්ත විල හා අනුරාධපුර
7)ලිච්චවී කතාව
8)ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ලියු කවි
9)බෝමැඩ අලංකාරය -එදා හෙළදිව
10)ලක්රජ උපත
11)දඹදිව විස්තරයක්
12)අලව් යකා
13)වල්ලි මාතා
14)ලක් රජ උපත
15)ද්‍රෝණ බමුණාගේ ධාතු බෙදීම
16)උතුරුකුරු විස්තරය
17)සමනොළ විස්තරයක්
18)සමනොළ හෑල්ල
සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..
Subscribe to:
Posts (Atom)
අපි නොදන්නා අපේ ඉතිහාසය
-
මයි මතය ගෙවල් සැදීමේ දී සැලකිය යුතු කරුණු දැනුවත් වෙන්න. ...
-
THE BUDDHIST TRACTS. The Mah^vansi, R^j^ Ratn^cari, and R^j^vali, al- though containing the train of national history, and record...
-
KING'S MOST EXCELLENT MAJESTY SIRE, It is with sentiments of the deepest gratitude, that I receive Your Majesty's gracious permissi...
panthis kolmure gana thibenawanam kavi katti danna mahaththaya...apita eya prayojanayata gatha haki...
ReplyDeleteබොහොම හොදයි පුස්කොලපොත් වල නමින්ම කියන එක..මම හොයලා බලන්නම් පොත් දහස් ගානක් තියෙනවා ..තෙරුවන් සරණයි ..
Deleteමේ පොත හොයාගන්න විදියක් නැද්ද?
ReplyDeletelandan pusthakale thiyenawa ..ewa thamayi scan karala daalaa thiyenne ..
Deleteසැරදේවා! ස්වර්ණා රටේරාළ සොයුරියනි. මම වසර කීපයකට ඉහතදී මෙම බ්ලොග් අඩවියට නිතර පිවිසී ලිපි ලේඛණාදිය බොහොමයක් පිටපත් කරගනු ලැබුවා. පසුව මගේ පරිගණකය දෝෂසහගත වීමනිසා නව පරිගණකයකට යාමහේතුවෙන් එමදත්ත නැතිවී ඔබගේ බ්ලොගයට පිවිසීමටද නොහැකිව ( u r l එක අමතක නිසා) කලක් ගතවී ඊයේ නැවත සොයාගත්තා.එමකාලය තුල ඔබද බ්ලොගයට අලුතෙන් මොනවත් එකතුකර නැතිබවයි පෙනෙන්න තියෙන්නේ. ඉතින් කොහොමද ඔබගේ සුවදුක්. තවම විදේශ ගතවද ඉන්නේ.ලංකාවට ආවාද?. ඔබගේ බ්ලොග්එක පෙරමෙන් සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා ! . ලංඩන් පුස්තකාලයේ තිබෙන අපෙන් ගෙනගිය ලිපිලේඛණ අපගේ දෑස්වලට දැකබලාගැනීමට අවස්ථාව සළසාදීම පිලිබදව ඔබතුමියට බොහෝම පින්සිදුවෙනවා.ඒවගේම අපගේ බලවත් ස්තුතියද පුදකරන්න ඕනෙ අපරටේ සියලුදෙනා වෙනුවෙන්. සුවපත් වේවා!. ආදරෙයි හැයදාමත්.
ReplyDeleteReply