පුස්කොල- කඩයිම්

1)බෝමැඩ නගර විස්තරය 
2)ලංකා විස්තරයක් 
3)විහාර අස්න නොහොත් පැරණි විහාර වල නම් පොත 

9 comments:

  1. ගොඩක් වටිනා ලිපි ඔබතුමා පල කරල තියනවා. ගොඩක් පිං...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අගේ කිරීමට බොහොම ස්තුතියි ..සුවපත්වේවා!

      Delete
  2. Very informative documents and thank you very much for sharing this. Is it possible to get early Sinhala Mahavamsaya before converting it to Pali? I enjoyed reading it and much merit to you for this kind action.

    ReplyDelete
    Replies
    1. Ven.Sudhamma .Thank you very much for kind comment.. It is appreciated ...I will Try my best to find Sinhala Mahawansha. I have heard it was burned ..will see ..Thanks again ...suwapathwewa!

      Delete
    2. Thank you very much for the Mahavansaya. Could you please find me Lokopakaraya of possible. Much apriciated. Theruwansaranai!

      Delete
    3. Thank you very much. I had it for sometime and unable to find it now.

      Delete
  3. Form where did you get this information? Is it from Upham's Mahavansaya? Do you have the image of the cover page where we can quote? What is your first name by the way? How can we address you? Thank you for been so kind and helpful.Theruwansaranai!

    ReplyDelete
  4. සැරදේවා! ස්වර්ණා රටේරාළ ‍සොයුරියනි. මම වසර කීපයකට ඉහතදී මෙම බ්ලොග් අඩවියට නිතර පිවිසී ලිපි ලේඛණාදිය බොහොමයක් පිටපත් කරගනු ලැබුවා. පසුව මගේ පරිගණකය දෝෂසහගත වීමනිසා නව පරිගණකයකට යාමහේතුවෙන් එමදත්ත නැතිවී ඔබගේ බ්ලොගයට පිවිසීමටද නොහැකිව ( u r l එක අමතක නිසා) කලක් ගතවී ඊයේ නැවත සොයාගත්තා.එමකාලය තුල ඔබද බ්ලොගයට අලුතෙන් මොනවත් එකතුකර නැතිබවයි පෙනෙන්න තියෙන්නේ. ඉතින් කොහොමද ඔබගේ සුවදුක්. තවම විදේශ ගතවද ඉන්නේ.ලංකාවට ආවාද?. ඔබගේ බ්ලොග්එක පෙරමෙන් සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා ! . ලංඩන් පුස්තකාල‍යේ තිබෙන අපෙන් ගෙනගිය ලිපිලේඛණ අපගේ දෑස්වලට දැකබලාගැනීමට අවස්ථාව සළසාදීම පිලිබදව ඔබතුමියට බොහෝම පින්සිදුවෙනවා.ඒවගේම අපගේ බලවත් ස්තුතියද පුදකරන්න ඕනෙ අපරටේ සියලුදෙනා වෙනුවෙන්. සුවපත් වේවා!. ආදරෙයි හැයදාමත්.

    ReplyDelete