1)සත්තිසර එස රා
වීනෙන් දනන් දද සිසි රා
තිත් ඇතුට කෙස රා
වදිම් අදරින් තිලෝ මිතුරා
2)බුදුන් මුව තඹ රා
දෙසුම් රොන් සිරි නොහැරා
ලදින් මන සපු රා
වඳිම් අදරින් දහම් බම රා
3)සුගත් කර තඹ රා
දම් රැස් කඳඹ පති රා
සුපිපි එක පැහැ රා
වඳිම් මහ සඟ වනය තඹ රා
4)සත ත් කර සත රා
සකත් සුරගුරු සිකු රා
මහත් තෙද මෙසු රා
දිමුත් ලෙව් සත රකින්නිතරා
5)උතුම් මුනි දිය තේ
විකුම් පළකළ පිරි තේ
කිවෙමි මේ පුව තේ
ලෙවන්හටසෙත්කරණසිරිතේ
6)ඉන් ම කියන ල දු
පදෙන් දොසැතත් නොම දු
වියත් කිවි පුරු දු
වැනුම්මිණිකොඩල කණ පල ඳු
7)සමයක දඹදිව ත
නිරිඳු සඳ සඳ බඹ ද ත
ලිච්චවී රජ උප ත
ගෙනැර දක්වම් ඇඳින පිළිවෙත
8) ප ත් පැහැදිලි පැන නැගි විදුරසුන් අ රා
ල ත් බුදු බැව් දස පරමින් පෙරුම් පු රා
ගොත් ගව්තම මුනි දම් සඟුරුවන් ස රා
සි ත් සතොසින්වැඳතෙරුවන් මුදුන්දරා
9)තඹ රකර තිසුල විය සිව් වත වත වත ත
ගැඹ ර දර සිසිර සරසවිය බිඳි නෙ ත
මෙසුර වර නිබඳ සෙත්සිරි දී අන ත
ස පිරි වර සමග රකු ලෙව් සත සත ත
10) කිත් තෙරුවන් නමකොට ඉති පෙරට ඉතා
සෙත් මුරුනන් දෙවඅයදීම් අයැදි අ තා
ලිච්චවී න ම් නිරිඳුන් පෙර උපත ක තා
සිත් සතොසින් ඇසුවන්හට සැපත වෙ තා
11)පිරි ඉසුරෙන් වාපිටු දඹදිව අත රා
පිරි හිම ගුම් මඩලෙව් බරණැස් නුව රා
පිරිවරයෙන් බඹදත් නරනිඳු පව රා
පිරි සැපතින් සමගින් සමගිණ් දවස රිනව රා
12 )ර ද විමනෙහි පන්සියයක් බිසෝ මැ ද
ල ද දෙවඟන රුසිරෙන් නව යොවුන් බ ඳ
සොඳ අග මෙහෙසුන් බිසවුන් සහ නිබ ඳ
වී ඳ පස්කම් සැපතින් දවස රින ස ඳ
13) වත ද වෙනත් සිය ගත සිව්මැලි ත් වී
පැළඳි ම ළු ත් රති සැපතත් අසි ත් වී
ලමැද මොලොක් පියයුරු පුඩු නිලු ත් වී
එ ර ද බී ස ව් හට දරු දොළ උප ත් වී
14 )ඉ වූ බොජුන් තුඩ නොව කා රෝ සේ යා
දෙව් ඇ ඹු ල් දෙහි නාරන් රසේ යා
තැවූ දී ය ත් මේ වඩ මින් තොසේ යා
කිව් උ ප න් දොළ නිරිඳුට මේ සේ යා
සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..
Sunday, 11 November 2018
Subscribe to:
Post Comments (Atom)
අපි නොදන්නා අපේ ඉතිහාසය
-
මයි මතය ගෙවල් සැදීමේ දී සැලකිය යුතු කරුණු දැනුවත් වෙන්න. ...
-
THE BUDDHIST TRACTS. The Mah^vansi, R^j^ Ratn^cari, and R^j^vali, al- though containing the train of national history, and record...
-
KING'S MOST EXCELLENT MAJESTY SIRE, It is with sentiments of the deepest gratitude, that I receive Your Majesty's gracious permissi...
No comments:
Post a Comment