Friday, 22 February 2019

බුදුමුල උපත

පත්වෙයි  බුදු බවට පිටදුන්  තැන් සි         ට  
ආවයි පත පතා  සඳ මෝරන ලෙස          ට 
දුන්නයි වරන් සුවිසි බුදුන් හ                   ට 
බැන්දවෙයි දිව නෙතින්  නරලොව උපදිනට  

නොහැර කල කුසල් පලදෙනව         ඉසුරු 
ඉ ම් පුර වසත සුදසුන් මා ට               අතර 
එපුර අගන නැතුව  රුව කියතොත්     මිතුර 
නුවර හොඳ වැ දඹදිව            කිඹුල්වත්පුර 

කිඹුල් වත් පුරෙන් බෝසත්        උපනෙත්  
වරන් ලැබ පතා බුදු බව ලබා          නෙත් 
තනව ඔරු පාරු  හා නැව් මැද ද    දිනෙන් 
තනවා නගුල්  රන් කෙත් වට ම    වෙතින් 


බුද්දන් ධම්මං සංඝං යන පද          තුනට 
ඇ දද තුන්ලෝ ලෙව් බත ඉතිරි  වෙනතට 
සුදද සුරු කෙතේ බිජූ පැල        දකිනතට 
සුදද සිරි මුකෙන් මිස බැරි මිස දෙසන්නට 

බුදුනි කියා ගත්තෙමි ලොවු තුරු   රනෙත් 
ගනිමි අව ළුවේ දහ නව ගුන රා     නෙන් 
ගතිමි තිලෝගුරු මතු බුදු වෙන     රතෙන් 
නමෝ දූ බුදු නෙත මුල කොතනද රනෙන් 

දෙලක්ෂ යක් ගන කඹ බොල් පොලොවට 
වෙලක්ෂ්යක් බැලුවත් බැරි       කියන්නට 
මා දුක දුරු කර ගුරුවර ශම       සියල්ලට 
නමෝ බුදු නෙත්ත මුත්තා        කියන්නට 

පවන් මිදුලි වෙනි ශම තැනම            එකදිනේ 
නිවන් දකින මුනිදුන් දැක පන            මිගුනේ 
සපන් කෙනෙකු  නැත වෙන මේ මු පැදෙරනේ 
උපන් ගම කියන් අපෙ මුනිදු           පෙරදිනේ 

ගග සුදු වැලි තලේ මහ රජ පාර              දුටී 
රඟ දෙන දිය ගොඩේ දෙවියෝ වෙසෙන ශටී 
නවගුන පිලිවෙල  මහ බඹු දරා              සිටී 
අග මුල දැන කියන් ධර්මේ උපා            ශටී 

කරුමේ නෙවෙද මේ ලෝකේ      කරසතත් 
ධර්මේ නෙවෙද මතු පරලොව පවතින්නේත් 
බුදු උපන් පුර නුවරයි               මැවෙන්නේ 
මව් පිය කව්ද දීපංකර                  බුදුන්නේ 

හව්සිරි දීපංකර                          බුදුනෙත් 
දෙව් ලොව යන්ට  මග එලිකරති  යෙහෙත් 
දෙව් ලොවු ගියත් තොති හෙබන  අහනෙත් 
මව්පිය කව්ද සිරි විපුනු බුදු              නෙත් 

කප  උපතට කකුසඳ මුනි         උපනෙත් 
එම ශපත ම කොනගම    බුදු         නෙත් 
කඤපත් ගෞතම මුනිරජු              නෙත් 
බුදුවෙන ගුන කියන් ලොවුතුරු බුදු නෙත් 

උපදින වත් කොයි කොයි ලෝකෙද බලලා 
උපදින්ටත් මවු කව්දැයි                  සිතලා 
මායා දෙව්දු මවු වෙම්වයි                සිතලා 
එදත් උපන්නේ ආ සත                   මවලා 

දහම් සිහිකර දෙවි                  ශත  පුනාසේ 
මෙලෙස දෙවියොත් හිට ආ      වැඩු  මෙසේ 
ලසෙරු රුඹ මැනිකක් ලොවට පුන් සඳ  සේ 
දිව්‍ය රාජයෙක් මෙන් මවු ගැබට වඩිනේ සේ 

පුවගු බෝධි මුල බුදුපිය   දසභි    කල 
සුදි ගුනැ න කසුප් නද නුවිය     උදුල 
මහ භිස ඟු රමක් බුදු බව පිනිස    දුල
සුදිඟ කල් දනන් මුනිදුට පිදි     එකල 




3 comments:

  1. maaththaya mama param parika narthana shilpiyek...oba thumata hakinam mata devi varu gana kiyaman thiyaenawanam mahaththaya mata evannaa...naththan puskola poth wala therenne nathi than thiyenawanam mata ewanna e saththare man dannawa...shanthi kiyaman thiboth apita puluwan ape shanthi karma walata yoda ganna..

    ReplyDelete
    Replies
    1. https://seehahelaithihasaya.blogspot.com/2019/03/blog-post_17.html දෙවියන්ගේ ගැන පුස්කොල පොත් ගොඩක් තියෙනවා ...මම බලන්නම් මුද්‍රණය කරපු පොත් තියෙනවද කියල ..ඒවා පිටපත් දාන්න පුළුවන් වෙවී ..පුස්කොල පොත් ලියාගන්න වෙනවා .ඒවා ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ ..
      .

      Delete
    2. දහම් ගැට මාලාව බුදුමුලුපත හා දේව සන්සේශය හා මල්යහන් කීම යන පොත බලන්න එහි දේව කන්නලව් තියෙනවා ..

      Delete