Friday, 22 February 2019

ලක්රජ උපත

 යසකල විපු          ල
ලක එකල සිරිම බලතුල
මොක් සිරි නිපල ක   ල
ඒමුනී වදිමන් හැම කල

සසරට වී               උරණ
මොක්පුරට මන්      පිනන
පිළවෙත් සංග            රන
ගනින්මුනිරජදහන් වපුරණ


ඉසිපතනෙයි          එස ද
වැඩ ඉඳ බඹ සුරන්    වැඳ
දෙසුදම් හැම             සඳ
වදින්අදරින් බැති මුනිසඳ

සකුන්තල             බරනත
පොතන් ගජ          තිනෙත
රිවිත් රිවිත               ගුලත
රකින වෙමු රු දිගාසිරි දෙත

තැන ගැඹුරු පද            යෙනා
පන්නල පඩිත ග               නා
පෙරසිරිතක් ලෙ             සිනා
අසව පද දුටුවර ද නොමහෙනා

කී බසට              විත්තිය
ලක රාජ        උප්පත්තිය
පමණක ට          සත්තිය
කියමදකොට අසාවිත්තිය



නිමල් ය සෑ ති මහරජ සෙත් පෑ බල
විපුල් ඉසුරු සුරපුර ට නිගා      කල
සියල් සපිරි සිරි ජිනාහැර      දොල
විපුල් ඉසුරු සුරජු රට නිගා     කල
මගුල් ගෙයකි නරලොවයට ගියකළ

එසයින් සුරපුර යට මීග කොඩිවිය
වැසුවෙන් පව්ගත දනයින් ශඩ් විය
දනයින් පෙරකළ කල පින් අඩුවිය
නර යින් කල අකුසල් අත දැඩිවිය

දගයක් වූ raga පවසන්   කෙලෙසේ
රගයක් නොව සත කීම     මෙබාසේ
රගයක් නොව පෙර කල ගිය දවසේ
යුගයක් උත්තර ලොවට     විනාසේ

වැසිය ගග ගන කුළු       නොවලාගේ
කෙටිය විදුලිඉඟ දුනුනැව්    විකුබගේ
හැසිය අකුණු සෙනසුla ගින් මේ ගේ
ගතිය පටන් වසිනට වැසි      මේගේ
යුගයෙන් නරලොව නසිත්   දපලාව
විගසින් දෙව් බඹ එක්වී   කැලම්බුව
බලමින් රුසිවරු ඊ වීව       ඉත ගුව
ජලයෙන් නරලොව නසිති   ටලගුව


මොක් පතසිත හැටි දුටු වයි නර පොතී
යක්ඛ මිහි ගැබෙ සිටකමපා       වෙතී
සුශට ගනිනවරු අඩබෙර          ලවතී
රුදුරු වාත ගර්දන                  නසිතී

වසිමින් සත්සත් දිනයක්    වසිමින්
විද්ද ශ රක් මෙන් ලක්‌ දීප එගලත්
එ  වරුන් බීද බිද හෙළුලා    මෙන්
ඇද දමෙනරලොව බැලුව විගසින්

දිනෙන් අනට වසිනා වැසි   බොවිය
ලෙයින් නාගතල් කඳ වල්   සෙවීය
වෙමින් එකට ජල වහදාරා       විය
ගනන් ඇතුව සඳ දිනක් නොපැවිය

දස දහසක් වල දිවයින්             සතම
ලයමහමෙර වටසතරක්         පහුරුම
පස මිතුරන් නැ සියෝගත නොහැරම
වැසි ජල ගොස් ගලමින් බඹ ලොවටම

කසල කුනක් ගල්මුල් නැති   වෙමු
ඇඹල තේපැන් ඔලුමනෙල්   තැබූ
තුමුල බලැති ගජසෙනග    කලැබූ
විසල සපිරි සිටි ජල දැක        බබු 
පැරණි පොතපත ඇසුරිනි 

No comments:

Post a Comment