1)සාර අසන්කයකට පිටදුන් බෝ
නෑර මේ ලංකාවෙ වැඩ සිටි බෝ
මාර යුද්දෙන් දිනව ජයගත් බෝ
සුරැකි තිබෙන කලවදු ශ්‍රී මා බෝ
2)යුද්ධ කරන වසවතු ඒ ආ බෝ
වැද්ද නොදී මුනිදුන් දිනවූ බෝ
මැද්ද ඒ දේසේ ගුවනින් වැඩි බෝ
සුද්ද වෙමින් වැඳ පිමි සීරි මහා බෝ
3)බෝධි මණ්ඩලයෙ දෙසින් වැඩි බෝ
චන්ද්‍ර භවන උඩ වාසය කළ බෝ
සතර වරන් දෙවි වට කර සිටි බෝ
නිතර ගොසින් වඳිමු සිරි මා බෝ