Wednesday, 5 December 2018

බෝමැඩ නගර විස්තරය -හිරිවඩුන්න අවට මේ වගේද ?

 

නමෝ බුද්ධාය !

අනන්ත අප්‍රමාන   සක්වලට උතුම්වූ  ආඥා ශ්‍රේෂ්ට  කොට ඇති කෙල ලක්ෂයක් සක්වලටද,ඊටත් උතුම් වූ ජන්ම  ශ්‍රේෂ්ට  වූ දස දහසක් සක්වලද ඊටත් වඩා  උතුම්වූ මෙම මගුල් සක්වලද 
    * එයින් සත් දහසක් යොදුන් පූර්ව විදෙහිද ඊට  පිරිවර සිට පන්සියයක් 
 දිවයින්ද, 
    *අට දහසක් යොදුන් උතුරුකුරු දිවයිනද ඊට පිරිවර පන්සියයක් දිවයින්ද, 
     *සත් දහසක් යොදුන් අපරගෝයානය ද ඊට පිරිවර පන්සියයක් දිවයින්ද , මේ තුන් දිවයිනට ජන්බුද්වීපය වඩා  අගනේය. 
*ජන්බුද්වීපයේ දස දහසක් යොදුන්ය,එක දහසක් යොදුනෙන් මුහුදට සාර දහසක් යොදුන් විය.
*හිමාලයට තුන්දහසක් යොදුන්විය.
*මනුෂ්‍යවාසයට තුන්දහසක් යොදුන් විය.
*එහි පිරිවර පන්සියයක් දිවයින්ද කායානු කෙල ලක්ෂයක් මහා දියුණු ගන්(ගම්)ඇතිය.
*එක්ලක්ෂ නවඅසූදහසක්රාජධානියඇතිය.
*මධ්‍ය කාලයෙහි තෙසැට  දහසක් රාජධානිය ඇතිය.
*එක්ලක්ෂනවඅසූදහසක්දෝනමුඛඇතීයහාමින්පිටතප්‍රත්‍යන්තදේශවලින්හාබන්කාලදේශය,තන්තරාදේශය,වගුරටය,කොඟනය,සින්දුරය,ඔරක්ගලය,ගුජ්ජය,නගුරය,දොලුවරය,වෙෂගුරට,කර්නාටයලලාටයමප්පුලිරටය,තිමිරදේශය,කාකදේශය,ගාන්ධාරදේශය,අරමණදේශය,මධුරටය,පාඩුරවය,කාශ්මීර,යෝනකය,බන්දර,සබරය,සොලීරට,පාඩීරටය, මේ දේශවලින් විරාජ මාන වන්නේ ගව ගණනින් එක් දහස්  දෙසීයක් ගවු හා අග මින් දහසක් ගවු ඇතිය.
  *බෝධි මණ්ඩලයට නැගෙන හිර***දික් භාගයෙහි හස්ති පුරය,වානාගල නුවරය,කාලිංග නුවරය,සවරී වීර නුවරය,සේගතක්ෂ නුවරය,පුන්ඩරික නුවරය,පුෂ්පාරත්‍ර රය,ජය කුරු නුවර, සාගල් නුවරය ,යන මේ නුවර වල්පූර්ව දිග පිහිටියේය.
*මියුළු නුවරය,කුසාවතීනුවරය, හා රජගහනුවරය. ඉදිපත් නුවරය,කුරු රට,බරණැස් නුවර,කිඹුල්වත් පුර නුවර,යන මෙකී නුවර හත දකුණු දිග පිහිටියේය.
*සීහපුරනුවරය,අරිෂ්ටාපුරනුවරය,විසාලාමහනුවරය,කොසඹෑනුවරය,පැලළුමීප්නුවරය,කර්නකය,ගෞඳදන්තපුර නුවර,මේනුවර හත බස්නාහිර දිශාවේ  පිහිටියේය.
*උදුපමාලනුවරය,කුසීනාරානුවරය,කර්නකනුවරය,ගොඩනුවරය,ගන්ධාර නුවරය,යන මේ නුවරවල් පහ උතුරු දික් භාගයෙහි පිහිටියේය.
තවද මෙකී නුවරවල් එක්ව පත්තිනි නුවර වලින් චක්‍රවර්ති රජවරුන් හා ධන සිටුවරුන් හා  අසූමහා  සවුවන් හා පසේ  බුදු වරුන් හා  ලොව්තුර බුදුන් වහන්සේ හා උත්තමයන් උපදිනා ස්ථාන මෙකී  ස්ථාන වලින් කිඹුල්වත්පුර යේම අප්‍රමාන බුදුවරයෝ මව් කුස පිලිසිදී දසමසක් ඇවෑමෙන් ලුම්බිණිය  නම් උයන් හි බිහි වන්නාහුය. 
නිලයත් බුදුමුත්තා වූ බෝධි මණ්ඩලයෙහි ශ්‍රී මහා  බෝධී නිලගත් බෝධි මණ්ඩලයේ හි පිහිටියාවූ වජරාසනය හලා වන්නාවූ උතුන් නිලයත් නුවනැත්තවුන් විසින් දැනගත යුතුයි.
තවද දඹදිවට මධ්‍ය  මණ්ඩලය නාභි මණ්ඩලයත් බඳුවූ  අනන්ත අප්‍රමාන වූ  බුදුවරයාණන් වහන්සේලා  බුදු වූ බෝධි මණ්ඩලයෙහි අප මහා  ගෞතම සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ බුදු වූ ඒ ස්ථානයට  *උතුරු දික් භාගයෙහි නීග්‍රෝධ වෘක්ෂයට ගව්වෙකි.
*අජපල් වෘක්ෂයේ  සිට නේරංජනා ගංගාවට එකසිය පනස් බඹයෙකි 150)
*නේරංජනා  ගංගාවේ සිට කුස තැන පිළිගත් තැනට එක්විසි බඹයෙකකි.(120)
*දකුණු දිග කුස තන  පිළිගත් තැන සිට බෝධි මණ්ඩලයට විසි බම්බයෙකි(20).
*වජ්රාසන ප්‍රසාදයේ සිට කුසතන සැලූ තැනට පොලොව පලාන තුදුස් රියන් වජ්රාසානාරුධව වැඩ හිඳ මාර  පරාජය  කල පල්ලන්කය අන්තරස්දහනය වීය.  දැන් තිබෙන ආසන  සතර  රියන් වියනෙක, එකලොස් රියෙනක ආසනයක වැඩ උන් බුද්ධ රූපය උස  දස  අට රියෙනෙක. එම ආසනය වසා  කල ප්‍රසාදය වට  එකී දිගින් අටළොස් බඹයක,උස පන්තිස් (35) බඹයෙකි.
*බෝධි සාමීන්ගේ වට තුන් බඹයෙක.උස පස් විසි (25) බඹයෙකි. පංච මහා  ශාඛවන්ගෙන්ද දකුණු ශාඛාව සීහල  දීපයේ  පිහිටියේය.එම ශාඛාවේ බෝ ගසට ඇරුනු පමණ  මිටි රියනක. 
*ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන  සිට නේත්‍ර පූජා  කල තැන අතර නව  බඹයෙක.
*උතුරු දිග රුවන් සක්මනින් කල තැන තිස්  බඹයෙක.(30).
*ගිනිකොන  දිග අජපල්  රුක් මුල, බෝධීන්වහන්සේ  වැඩ උන් තැන දකුණුන්  අතර   ශට (60) බඹයෙකි.
*බෝධීන් වහන්සේට දකුණු දිග, මුචලින්දයා උන් තැනට දවුල් හඬ
ප්‍රමාණයකි.
*රාජස්තනයට දවුල් හඬ  ප්‍රමාණයකි.
*බෝධීන් වහන්සේට පූර්ව දිශා භාගයෙහි නේරංජනා ගංගාව  අතර එකසිය නව බඹයෙකි(109).ගංගාවේ පළල වෘෂබ හඬප්‍රමාණයයි.නියන් අවදියට (කාලෙට)උකුල ප්‍රමාණය (ජලය ගැඹුරු බව),වැහි වතුර (වහින කාලෙට )අවදියට කරවට ප්‍රමාණය.(වතුර ඇත ).
ධම්ම රක්හිත බික්ෂූන් වහන්සේ බෝධි  මණ්ඩලයෙහි බොහෝ දවසක් වාසය කොට බෝධී සාමීන්ව නිරිතදිග කොන හි  දුකුල පණ්ඩිතයන් තපස් කල තැනට දෙදවසින් ගමනකි.
*වංග ගිරිය තුන් දවසින් ගමනකි.බෝධි සත්වයන්ගේ පන්සලේ සිට මන්ත්‍රී දෙවියගේ පන්සල අතර ශට බඹදෙකකි (62).
*පන්සලටයි පොකුණට දෙවිසි බඹයෙකි(20).
පොකුණ අසල ගල පිට බෝධි සත්වයන්ගේ පදුලා වනය  දෙ වියත් ප්‍රමානයි.පොකුණ පළල පස් බඹයෙකි.ගැඹුර  දෙබඹ හා මිටි  රියනෙකි.දිග එක විසි බඹයෙකි.
බෝධිමණ්ඩලයෙහි සිට   යන ගම් පසෙක-
*සඳ මහා නුවර සිට වන්ගගිරියට යන ගමන් එකෙක.(දවසකින්)
*වංගගිරියට ගිනිකොනින් ජයතුරා නුවරයක අතර තිස් දවසකින් ගමනකි.
*ජයතුරානුවර සිට දකුණු දිග කලිඟු නුවරට සතර දවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයේ සිට පූර්ව දිග මණ්ඩුකයා බණ ඇසු  තැනට දෙදවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයට ඊසාන  කොනෙහි රජගහනුවරට තුන්දවස ගමනකි.
එම නුවර මධ්‍යයෙහි පඬුව පර්වත මුදුනෙහි බින්බිසාර  රජ්ජුරුවන්ගේ ප්‍රසාදය.
*මෙම නුවර පිඬුසිඟාරාන්‍යය ගිරි පර්වත මුදුනෙහි හිඳ වැලඳු තැන  අග  ගිනිකොන දවුල් ශබ්ද ප්‍රමානයි.
*පාණ්ඩව පර්වතයට ඊසාන කොන දනපාල  ඇතා  යටත් වූ තැනට දවුල්  ශබ්ද  ප්‍රමානයි.
*මෙම  තැනට දකුණු දිගින් පූර්ව දික්භාගයේහි ගිජ්ජකූටය  අතර බෙර  ශබ්ද  ප්‍රමාණයයි.
*දේවදත්තයන්ගේන් බුදුන්ට ගල් පෙරේලුවෙත් මෙම තැනයි.
*මගධ නුවර  ලෝචනයේ සිට ජයතුරා නුවරට යන අතර තිස් දවසින් ගමනකි.
*ජයතුරා නුවර සිට කලිඟු නුවරට  දස දවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයේ සිට පූර්ව දික් භාගයෙහි මධ්‍ය මණ්ඩන පාල  ස්ථානයට ද උතුරු දිග මගධ රට ද  ලෝචන  ස්ථානයට කිඹුල්වත්පුර  සිවුරු කල තැන්ද පඬුජිවන සිට වේළුවනාරාමයට අතර දවුල් ශබ්ද ප්‍රමානයි.
*වේළුවනාරාමයටත් රජගහනුවරටත් අතර සරස්වතී  ගංගාවටත්  මධ්‍යයෙහි දකුණු දිග ජලයුක්ත වූ පුෂ්පකරණයයි.
*රජගහනුවරට පූර්වදිග මහා බමුණු බුදුන් වැඳවිවරණ  ලත් ස්ථානයට දෙගව් හමාරකි.
*රජගහනුවරට  උතුරු දිග පාරලී  වනයේ දෙදවසින් ගමනකි.
*මෙම ස්ථානයේ දා ගොප්පසෙක ඇත් පාරලී වනයට සිට උතුරු දිග විසාලා මහනුවරට එක්දවස ගමනකි.
*දාගැබ ඇති බෝධි මණ්ඩලයට බස්නාහිර දිසාවේ අනෝමා ගංගාවට සතර දවසින් ගමනකි.ගංගාවේ පළල ගව්වෙකි.මේ ගංගාවට බටහිරට බරණැස්නුවරදස දවසින්  ගමනකි.මෙම  නුවරට දෙගව්වක් ප්‍රමාන තැන ඉසිපතනාරාමය වෙයි.
*බරණැස්නුවරට නිරිත දිග වානරව  උපන් ජාතියෙහි  දෙව්දත්  වඳුරා පිටට පැන වැඩ මැරුණු  තැනට දවසින් ගමනකි.
*බරණැස්නුවරට අයෝද්‍යාපුර නුවරට වාම මග කොන ජේතවනාරාමයට සත්දවසින් ගමනකි.
*ජේතවනාරාමයට පූර්ව දිග්භාගයේ කෝසල රජ කෙරවූ මන්දන පිළිමය අතර තිස් බඹයෙකි.ඒ පිළිම සාමීන් වැඩ උන් පිළිම ගේ එකී දිගින් සත් බඹයෙක,උස සත් බඹයෙක අටවක් පසළොස්වක් දිනයෙහි ඇතුලෙහි පූජා කලෝය.


මේ  සුද්දා  මහත්මයාගේ විස්තර කිරීමයි :එතුමා ඉන්දියාවේ ගැන හිතින් මවා ගෙන ලියා ඇත.
This is a little tract ,the part of which seems as if it might be a section of some larger work but I have never met with it .It contains an account of the buildings at the Bodhi maluwa at Buddha-Gaya ,and the distance of the principal Buddhist cities etc. from it .I have a separate copy of this section which occupies only four pages ,which seem to be about eighty years old. I have only seen this ,and my complete copy ,which seems to from one work by one writer This first part relates that the Bodhimandala is like a Naabhimandala, or omphalos.
*On the north of the spot where Gauthama became Buddha, at a gavva off ,is the nigrodha tree known as Ajapala .* From the Ajapala tree to the Neranjara river is 150 fathoms the spot where he accepted the kusa grass, from that spot 120 fathoms .
* The Bodhimandalaya is 20 fathoms off that. On the place where the throne arose, after he became Buddha, that throne having disappeared,there now is a seat four cubits and a span in size. From that at eleven cubits off, is a seated image of the Buddha, upon a throne, ten cubits high. Over that is a pavilion, eighteen fathoms square, and thirty five fathoms high. *Between that and the Vajrasana throne is three cubits .
*The Bodhi tree is three fathoms and a cubit in circumference ,and is 25 fathoms high.
* off the five great branches the stump of the southern branches sent to Lanka is a short cubit long. From the place where he fixed his eyesight as a gaze offering, is nine fathoms .
*The Ruwan Sakmana or Golden cloister is five fathoms to the north of the Bo tree.
*The Ruwan ge or Golden house in 30 fathoms north west of the tree .
*The Ajapala tree is south east of the tree to the south .The Rajayathana tree is a drum’s sound off also .On the south east is the scene of the duskara kriya,or straining,that is after Buddhaship ,and it is a cock’s crow off the tree .
*To the east of the tree is the Neranjana river, at 509 fathoms off .The width of the river is the sound of a bullock’s lowing. *On the south east of the tree is the place where Dukula pandith lived as an ascetic ,and at two days journey off .*The Vankagiri is a three days journey off -direction not stated .The pansala where Vessanthara bodhisath lived is Sixty pathoms off the pansala of Manthri Devi.*The pond is 22 fathoms off the pansala .At the rock near the pond is the Bodhisath footprint ,two cubits long .The width of the pond is five fathoms ,and it is twenty fathoms and a short cubits sleep .Rajagaha is three days journey north east off the Bo tree .In the midst of that city on the top of the Pandawa rock is the palace of King Bimbisara .The place where the Bodhisath ate his alms ,is a drum’s beat southeast of that palace .The palace where the elephant Dhanapala was subdued is a drum’s sound to the north east of the Pandawa rock .Dhanapala is better known as Nalagiri .On the south east ,the road to the Gijjakuta is a drum’s sound off the spot.There Devidath thera rolled the stone down .From Magadha nuwara to Jayathira is 30 days journey (this is obscure in my copy ):(තිස් දවසින් ගමනින )From Jayathura city ,Kalinga Nuwara is a seven dayes journey to the south.At present a day’s journey is understood by Sinhalese to be six to seven gavvas,or 24 to 28 miles .Other towns enumerated in the same way.I have no clue to the source of the information here ,but it has the appearance of being a genuine record ,and probably translated from the colophon of some Pali work ,in which the translator took no interest .
The second part then states that Kalani ,in Ceylon ,is 2800 gavaas off jethavanaraama .It next states that during the rule of Ravana , his palace was surrounded with the salt ocean like a moat ,and had seven loha-pavu ,or bronze ramparts ,and eights gates ,It had 56 go puras,entrance towers and seven great palaces for the king,besides 25 for his relations. Owing to his sins his city was submerged .The flood in the reign of Kalani -Tissa is also related ,and the submergence of nine lesser islands ,and 29 mudal ratas,or revenue districts and 53,000 villages.The division of Ceylon into the the three kindoms ,Pihiti ,Maya , Ruhunu is noticed,whence ,the author states ,came Tri-Sinhala .The divisions of these are then given as 28 for Maya ,42 for Pihity,and 47 for Ruhunu ,but unfortunately some of the divisions of each rata are enumerated .
Anuradhapura is described ;it was four gavvas square, with the royal palace in the center and in four great streets ,Chandra-vanka ,Vali -maha -vithiya,Hinguvan vithiya,and Rajamaha vithiya.
The present work appears to be about three centuries old,but it would seem that some earlier author ,having secured the first potion ,which we may call Bhodhimandala varnanawa ,and translated it ,enlarged it into a little book by further details regarding Ceylon .In these details there is no allusion which would apply to Ceylon subsequent to the reign of Kasyapa V,about A.D 900 .Polonaruwa ,the later capital ,is not mentioned, and the enumeration of districts shows very imperfect acquaintance with the outlying districts ,suggestive that the list was compiled during a period of foreign aggression .The names of the divisions suggest that the present authorship followed a manuscript that had become unintelligible to him,for not only are more than half the names omitted ,but several are given in forms that seems quite corrupt ,to a degree that would not arise from hasty writing .I should wish to collate the manuscript with others before using this material to correct the Siri Laka kada ayuru ,but it is seems to me that the latter is a latter work ,and that better copies of the present one ,would throw increased light upon the early divisions.Thus Velagamnuwara ,for Velgam in the Sirilak kada ayuru ,explains itself as correct ,for it is doubtless the Valikamamdivision of modern Jaffna.Yavagachcheriya for Chava-gachcheri is probably an old form of the name derivedfrom an ancient Javanese fort or factory.The Deyiyagal danavva given here for Degal-rata of Ruhunu also seems an older and more correct reading ,whilst amongst names not given in the other work ,the present book quotes a Kandapana rata of Ruhuna ,which sounds as if uncorrupted .My copy a has 8 leaves ,and is about 80 years old.

Sunday, 11 November 2018

DAKSHINA ,AND THE PIGEON MONASTERY






        Fa-Hsein came   south from this 200 yojanas,there is country named Dakshina,where there is a monastery (dedicated to )the bygone Kashyapa Buddha,and which has  been hewan out from a large hill of rock.It consists in all of five stories ;-the lowest, having the form of an elephant,with 500 apartments in the form of a lion, with 400 apartments;the third,having the form of a horse,with 300 apartments;the fourth,having the form of an ox,with 200 apartments; and the fifth,having the form of a pigeon,with 100 apartments.At the very top there is a spring,the water of which, always in front of the apartments in the rock,goes round among the rooms,now circling,now curving,till in this way it arrives at the lowest story,having  followed the shape of the structure,and flows out there at the door.Everything in the apartments of the monks,the rock has been pierced so as to from windows for the admission of light,so that they are all bright,without any left in darkness.At the four corners of the (triers of )apartments,the rock has been hewn  so as to from steps  for ascending to the top(of each).The men of the present day,being of small size ,and going up step by step,manage to get to the top;but in a former age,they did so at in a former age,they did so at one step.Because of this, the monastery is called Paravata. There are always Arhats residing in it.

                              The country about is (a tract of)uncultivated hillocks,without inhibitions. At a very long distance from the there are villages,where the people all have bad and erroneous views,and do not know the Sramanas of the Law of Buddha, Brahmanas,or (devotees of )any of the other and different schools.The people of  that country are constantly seeing men on the wing,who come and enter this monastery. On one occasion, when  devotees of various countries came to perform their worship at it,the people of those   villages said to them,'Why do you not fly? The devotees whom we have seen hereabouts all fly,'and the  strangers answered,on the spur of the moment, 'our wings are not yet fully formed.' 
                          The kingdom of Dakshina is out of the way,and perilous to traverse.There are difficulties in connection with the road; but those who know how to manage such difficulties   and wish to proceed should bring with them money and various articles,
and give them to the king.He will then send men to escort them.These will (at different stages) pass them over to others,who will show them the shortest routes.Fa-Hsien,however,was after all unable to go there;but having received the (above)accounts from men of the country,he has narrated them.



ලිජ්චවී කතාව

1)සත්තිසර එස               රා
   වීනෙන් දනන් දද සිසි   රා
   තිත් ඇතුට කෙස          රා 
   වදිම් අදරින්  තිලෝ මිතුරා 

2)බුදුන් මුව තඹ                 රා 
     දෙසුම් රොන් සිරි නොහැරා
   ලදින් මන සපු                 රා
   වඳිම් අදරින් දහම් බම      රා  

3)සුගත් කර තඹ                රා  
   දම් රැස් කඳඹ පති            රා 
   සුපිපි එක පැහැ               රා
   වඳිම් මහ සඟ වනය තඹ  රා 

4)සත ත්  කර සත                රා
    සකත් සුරගුරු  සිකු          රා 
    මහත් තෙද මෙසු              රා 
    දිමුත් ලෙව් සත රකින්නිතරා 

5)උතුම් මුනි දිය                 තේ 
   විකුම් පළකළ පිරි            තේ 
   කිවෙමි මේ පුව                තේ
   ලෙවන්හටසෙත්කරණසිරිතේ   

6)ඉන් ම කියන ල                     දු 
    පදෙන් දොසැතත්  නොම      දු
    වියත් කිවි පුරු                      දු
    වැනුම්මිණිකොඩල කණ පල ඳු 

7)සමයක දඹදිව                       ත 
   නිරිඳු  සඳ සඳ බඹ ද                ත
   ලිච්චවී රජ උප                       ත 
   ගෙනැර  දක්වම්  ඇඳින පිළිවෙත 

8) ප    ත් පැහැදිලි පැන නැගි විදුරසුන්  අ  රා  
    ල    ත් බුදු බැව් දස  පරමින් පෙරුම් පු   රා 
    ගොත් ගව්තම  මුනි දම් සඟුරුවන්  ස    රා
    සි    ත්   සතොසින්වැඳතෙරුවන් මුදුන්දරා  

9)තඹ  රකර  තිසුල විය සිව් වත වත වත ත 
   ගැඹ ර දර  සිසිර සරසවිය බිඳි නෙ        ත
   මෙසුර වර  නිබඳ සෙත්සිරි  දී අන        ත
    ස පිරි  වර  සමග  රකු ලෙව්  සත සත   ත 

10) කිත් තෙරුවන්  නමකොට ඉති පෙරට  ඉතා 
      සෙත් මුරුනන්  දෙවඅයදීම් අයැදි  අ        තා
      ලිච්චවී න     ම් නිරිඳුන්  පෙර උපත ක     තා 
       සිත් සතොසින්  ඇසුවන්හට සැපත  වෙ   තා 

11)පිරි ඉසුරෙන්   වාපිටු දඹදිව   අත               රා 
      පිරි හිම  ගුම් මඩලෙව්  බරණැස්  නුව        රා 
      පිරිවරයෙන් බඹදත්  නරනිඳු පව               රා 
      පිරි සැපතින්  සමගින් සමගිණ් දවස රිනව  රා

12 )ර    ද  විමනෙහි  පන්සියයක්  බිසෝ  මැ      ද
       ල   ද  දෙවඟන රුසිරෙන්  නව යොවුන් බ   ඳ
       සොඳ අග මෙහෙසුන් බිසවුන් සහ  නිබ       ඳ 
        වී   ඳ පස්කම් සැපතින් දවස රින ස             ඳ 

13) වත ද   වෙනත්  සිය ගත සිව්මැලි             ත් වී 
       පැළඳි  ම ළු ත්   රති සැපතත්  අසි            ත් වී 
       ලමැද මොලොක් පියයුරු  පුඩු  නිලු         ත් වී 
       එ ර ද  බී   ස    ව්  හට  දරු  දොළ   උප    ත්  වී

14 )ඉ වූ  බොජුන්  තුඩ  නොව කා රෝ සේ       යා 
       දෙව් ඇ ඹු  ල්   දෙහි  නාරන් රසේ              යා
        තැවූ  දී ය  ත්  මේ වඩ මින් තොසේ            යා 
        කිව්  උ ප  න්  දොළ  නිරිඳුට  මේ සේ         යා 

   
   

එදා සිටි කවියෝ




කවි 




1)සෙත්සි රි පුරා  දෙන දෙවි මුනිඳු අවස         රා
   මුත් හැ ර නැමතිලංකා සන පැලඳික            රා
   විස්ත    ර කිරුල දරමින් කිරුල අනද           රා
   දොස්හැර කියමි දෙනුවර එමැද  විසිතු          රා

2)සසිරි පිරි      න් රජ මහතුන් පනී                   වා 
   එපිරි සිරි      න් රජ මහතුන් පවතී                  වා 
   එයසබෙලෙ න් ඉංග්‍රීසි අනබල පෑ                  වා 
   එඅනල මී     න් විසිතුරු මග කනු  සැදු           වා

3)යසත් උදුල සිරිමත්ගුන එමහරජු                   න්
   සිතත් පතල කර සතහට පිහිට ලමි                න්
   බලත් පතල  සෙනගක්  රැගෙන මැතිවරු       න් 
   කඳුත්  එහෙල කර සමතල මග සැදුවෙ          න්

4)දු ල් ම නු සතුන් හට සෙත් සැපත  පත් ක      රා
   වල් උ  නු  සෙයින් නොදැනී තිබුන පෙර ජ    රා 
   කල් දෙනු  බිඳින ලෙස නොම්මරලා පව        රා 
   ගල් කනු තැබුවේ ගව්වට සතර කර ති           රා

5)අන ත් ලා තැබුවයි පෙරට විසිතු                    රා 
   බල ත් එමග කරු කඩවල ඒ අත                    රා
   මර ත්  පෝරකේ බැඳ සත වරද ක                 රා 
   බුලත් කඩේ  සිටු එක්කනුව මුල්ක                 රා 

6)බලන්     නේ  දෙපස සතගොස්  නිතිනිත්     තේ
   පෙනෙන්නේ කැවිලි කඩවල   නිතිනිත්        තේ 
   අ ස   න් නේ ගන්ඩ  කෑමට සිතු අත්             තේ 
   දෙ වන්  නේ කනුව ඇතු  බඳිනා  වත්            තේ

7) උන්  යන්නේ  කැප්පු ඇල  අසල ගඟ ල       ඟ 
    නන්  ගන්නේ රතයට රඟ  ජය  සෙන           ඟ 
    උන්  යන්නේ  හුන් ගන්ඟෙන්  රත  නොර    ඟ
    තුන්  වැන්නේ  කනුව නාගුළු  සලා ග           ඟ 

8)සි ව් ගු න පන නො දැන පසු පෙර හැරී හැ      රී 
   සැව්ලෙන දෙපස මොර දෙති ගෙවතු සිරී පි     රී 
   ප ව්  ව න කාරී නොතබා අගුන  දුර හැ           රී 
   සි  ව් ව න  කනුව පැලිය ගොඩ ගව්ව ස          රී

9)දැනට  මෙරට යන සේනා  කැලණිය             ට 
    පිනට  යනෙන තුන්මන් හන්දියේ  සි            ට
    අනට සැදුනු  රජ මාවත යන කල                 ට
    පහට කනුව පට්ටිය ගොඩ මුදුන පි               ට 

10)මුවෙනි දෙයක් නොකියෙමි බින්න කරු මැත්තේ
     තොසිනි  සෙනග දැන් එති  සොඳ කැමැත්     තේ 
     දෙවෙනි සඳ සේ  බබලන  පාර  නිත්              තේ 
     සවෙනි කනුව  ඇත  කිව් එව්රා කන ත්          තේ

11)සිත   ට  ප්‍රේම වඩවයි මග දිටුවා                  ම 
     නෙතට  නිදි  නොලා විඳි දුක්  සැමදා           ම
     ර ට  ට  දිසි පාර බැඳ  වෙර  නුමුදා               ම
     හ ත ට  කනුව  නියමයි  දළුගම  ඊ                ම

12)ක ට ට  ආවාට නොකියමි  සම්මත              දේ
     ව ට ට  සැදී තිබෙයි වෙල්යායක් සුද්            දේ 
     ර ට ට ඔබින පාලම පාරට  සුද්                    දේ 
     අ ට ට කනුව කිරිබත් ගොඩ වෙල  මැද්       දේ  

13)අහර නිසා මාවත එන යන  සේ                   නා 
     ද හර  ළමයි ඉඳ කෙලිනා  කවට  සි             නා 
     පා ර දෙපස ගම් මැද නීති  ජන වස              නා
     මහ ර බලන් නමයේ කනුව සරි  උ              නා 

14)බසය  බොරු නොවම  කිව්වයි මෙපද  ලො  ලේ 
     විසය  යෙදෙයි පව්කල  සතව  ශම ක           ලේ 
     යසය රුසිරු ගුනවත් වෙයි එපින් බ              ලේ 
     දසය කනුව ඇත ඒ කිව් මහර වෙ                 ලේ 

15)රුව ක් එමග පුන්සඳ දිසි බලගතු                 ව
     මවෙක් වැන්න ලොව හැමටම නැත අඩු      ව
     විසක් මෙන් යෙදෙයි කේලම් බොරු දෙසු    ව 
      පුවක් වැටියේ ඇත එකොලොස් වන කනු   ව 

16)කින්කිනියේ නදින් රතහය ගජපන්              නා 
      නිල්මිනියේ නදින් දැලේ ලෙල දෙන්          නා 
      මස්කෙලියේ ලෙසට සව් සත බබලන්         නා 
      ඇල්දැනියේ  දොලස  කනු තුන් ගව්ව උ      නා

17)බොරැල්ල බිඳ ඇලිගිරිදුරු කරසම                නා 
      කැරැල්ල  සේ එමග සැමතැන වැඩ කර       නා 
      පිරුල්ල  උනු  තැනට මාවත කනු   ශදු        නා 
      කිරිල්ල  වල  කනුව  දහතුනට  සරි  උ         නා 

18)ය   ස   ස්  පතලයෙන් සත  රැකෙමින්  නිති   න
      ද    හ  ස් ගනන් සත යන එන දිනෙන් දි       න 
      වෙසෙස්  නොව  රැකෙති  අඟනෝ කඩ වලි න 
      තු   දු  ස් වන  කනුව කොස්රුප්පේ ඔන්        න 

19)තැ  ළු  න්  පාර නැත්නම් තද  වෙහෙස වෙ    ය
     නෙ ළු  න්  රේනු මෙන් දිසි මග බබලා           ය
     ගො ළු න් බිහිරි නොදනිති  නිරිඳුන් ගෙජ       ය
     බැ   ළු න්   මහර  කනුවට  පසලොස  සරි       ය 

20)අ නු න්  රටේ කරනා  ජඩකම් නිත්                තේ 
      ප න න් මිටේ නැත්නම් කවුරුත් නැත්           තේ
      මෙවන් රටේ  කිවිදෝ දනිති  කවි ම              තේ 
      ග න න් කැටේ කනු  සොලසට  යොදුන් ඇ    තේ 

21)නිත්තේ යන්ඩ  මාවත සතට  සැදු                  වා
     සත්තේ එන ලෙසට පනිති  නොව ඇඩු          වා 
     චිත්තේ  පවතින්න නිරිඳුට ආ වැඩු                 වා 
     වත්තේ  මිරිස් දහ  හත්වෙනි  කනු                 වා 

22) යොදුන් ගනන්  කර මාවත  බැලි                  යේ
       නැදු න්  උයන්සේ  දෙපසෙම  සුසැදි            යේ 
       සඳු  න්  රුකක් සේ  සිරි මේ ලක වැඩි          යේ 
       මුදු  න් ගොඩ  කනුව  දහ අටට  ස රිවි          යේ 

23)සෑ  දි ය නිත්තේ වැඩපල කරති සතොසි         නා 
     බේ දි ය ග ත්තේ දෙළුන්  තැන තැන  නිති      නා 
     පැහැදිය චිත් තේ  රජහට  සත  තුනි  කර        නා 
     වී  දි   ය ව ත්තේ  කනුව  දහනමය  සරි උ       නා 

24)කර නි ස්සට  වැඩපල තැන්  තැන්  වල          ම 
     බෙරවි ස්සට  මැනළා   ගල් කැට කර             ම
     පඩි නි  ස්සට  දෙති මහතුන් සිට ලා                ම 
     කනු වි ස්සට  පස් ගව්වකි  අලුත් ග                 ම 

25)විතොසින් මෙරට හැමතැන පැහැදී දි              ළු
     රාජ ග  න්  බීරයෙන්  සැදි    මා වත                ළු
     යාම  සන් තෝසයෙන් යත සත  සිය              ළු
     බෝදියන් දෙනියේ  කනුවට  විසි එක             ළු

26)බ ල  ප  ඩි  දෙරට රටවල සත සත තබ          නු 
       හෙලපොඩි කර   මහපාරට  ගල් මැන තබ       නු
     බල කොඩි ලමින්  ඉංග්‍රීසි  රජ අන  කර          නු 
     කල  ගෙඩි හේනේ තැබුවේ විසි දෙවෙනි  ක   නු 

27)ඇස  ඇරියේ ලොව සත රජ කල දෙයි            න 
     බස  පිරි  යේ වෙමින් මාවත  දැක පෙමි          න 
     බිය වගී  යේ  රජකලදේ  දැක නෙති              න 
     තිහාරි    යේ   විසිතුන් කනුවයි  ඔන්               න