නමෝ බුද්ධාය !
අනන්ත අප්‍රමාන සක්වලට උතුම්වූ ආඥා ශ්‍රේෂ්ට කොට ඇති කෙල ලක්ෂයක් සක්වලටද,ඊටත් උතුම් වූ ජන්ම ශ්‍රේෂ්ට වූ දස දහසක් සක්වලද ඊටත් වඩා උතුම්වූ මෙම මගුල් සක්වලද
* එයින් සත් දහසක් යොදුන් පූර්ව විදෙහිද ඊට පිරිවර සිට පන්සියයක්
දිවයින්ද,
*අට දහසක් යොදුන් උතුරුකුරු දිවයිනද ඊට පිරිවර පන්සියයක් දිවයින්ද,
*සත් දහසක් යොදුන් අපරගෝයානය ද ඊට පිරිවර පන්සියයක් දිවයින්ද , මේ තුන් දිවයිනට ජන්බුද්වීපය වඩා අගනේය.
*ජන්බුද්වීපයේ දස දහසක් යොදුන්ය,එක දහසක් යොදුනෙන් මුහුදට සාර දහසක් යොදුන් විය.
*හිමාලයට තුන්දහසක් යොදුන්විය.
*මනුෂ්‍යවාසයට තුන්දහසක් යොදුන් විය.
*එහි පිරිවර පන්සියයක් දිවයින්ද කායානු කෙල ලක්ෂයක් මහා දියුණු ගන්(ගම්)ඇතිය.
*එක්ලක්ෂ නවඅසූදහසක්රාජධානියඇතිය.
*මධ්‍ය කාලයෙහි තෙසැට දහසක් රාජධානිය ඇතිය.
*එක්ලක්ෂනවඅසූදහසක්දෝනමුඛඇතීයහාමින්පිටතප්‍රත්‍යන්තදේශවලින්හාබන්කාලදේශය,තන්තරාදේශය,වගුරටය,කොඟනය,සින්දුරය,ඔරක්ගලය,ගුජ්ජය,නගුරය,දොලුවරය,වෙෂගුරට,කර්නාටයලලාටයමප්පුලිරටය,තිමිරදේශය,කාකදේශය,ගාන්ධාරදේශය,අරමණදේශය,මධුරටය,පාඩුරවය,කාශ්මීර,යෝනකය,බන්දර,සබරය,සොලීරට,පාඩීරටය, මේ දේශවලින් විරාජ මාන වන්නේ ගව ගණනින් එක් දහස් දෙසීයක් ගවු හා අග මින් දහසක් ගවු ඇතිය.
*ජන්බුද්වීපයේ දස දහසක් යොදුන්ය,එක දහසක් යොදුනෙන් මුහුදට සාර දහසක් යොදුන් විය.
*හිමාලයට තුන්දහසක් යොදුන්විය.
*මනුෂ්‍යවාසයට තුන්දහසක් යොදුන් විය.
*එහි පිරිවර පන්සියයක් දිවයින්ද කායානු කෙල ලක්ෂයක් මහා දියුණු ගන්(ගම්)ඇතිය.
*එක්ලක්ෂ නවඅසූදහසක්රාජධානියඇතිය.
*මධ්‍ය කාලයෙහි තෙසැට දහසක් රාජධානිය ඇතිය.
*එක්ලක්ෂනවඅසූදහසක්දෝනමුඛඇතීයහාමින්පිටතප්‍රත්‍යන්තදේශවලින්හාබන්කාලදේශය,තන්තරාදේශය,වගුරටය,කොඟනය,සින්දුරය,ඔරක්ගලය,ගුජ්ජය,නගුරය,දොලුවරය,වෙෂගුරට,කර්නාටයලලාටයමප්පුලිරටය,තිමිරදේශය,කාකදේශය,ගාන්ධාරදේශය,අරමණදේශය,මධුරටය,පාඩුරවය,කාශ්මීර,යෝනකය,බන්දර,සබරය,සොලීරට,පාඩීරටය, මේ දේශවලින් විරාජ මාන වන්නේ ගව ගණනින් එක් දහස් දෙසීයක් ගවු හා අග මින් දහසක් ගවු ඇතිය.
*බෝධි මණ්ඩලයට නැගෙන හිර***දික් භාගයෙහි හස්ති පුරය,වානාගල නුවරය,කාලිංග නුවරය,සවරී වීර නුවරය,සේගතක්ෂ නුවරය,පුන්ඩරික නුවරය,පුෂ්පාරත්‍ර රය,ජය කුරු නුවර, සාගල් නුවරය ,යන මේ නුවර වල්පූර්ව දිග පිහිටියේය.
*මියුළු නුවරය,කුසාවතීනුවරය, හා රජගහනුවරය. ඉදිපත් නුවරය,කුරු රට,බරණැස් නුවර,කිඹුල්වත් පුර නුවර,යන මෙකී නුවර හත දකුණු දිග පිහිටියේය.
*සීහපුරනුවරය,අරිෂ්ටාපුරනුවරය,විසාලාමහනුවරය,කොසඹෑනුවරය,පැලළුමීප්නුවරය,කර්නකය,ගෞඳදන්තපුර නුවර,මේනුවර හත බස්නාහිර දිශාවේ පිහිටියේය.
*උදුපමාලනුවරය,කුසීනාරානුවරය,කර්නකනුවරය,ගොඩනුවරය,ගන්ධාර නුවරය,යන මේ නුවරවල් පහ උතුරු දික් භාගයෙහි පිහිටියේය.
තවද මෙකී නුවරවල් එක්ව පත්තිනි නුවර වලින් චක්‍රවර්ති රජවරුන් හා ධන සිටුවරුන් හා අසූමහා සවුවන් හා පසේ බුදු වරුන් හා ලොව්තුර බුදුන් වහන්සේ හා උත්තමයන් උපදිනා ස්ථාන මෙකී ස්ථාන වලින් කිඹුල්වත්පුර යේම අප්‍රමාන බුදුවරයෝ මව් කුස පිලිසිදී දසමසක් ඇවෑමෙන් ලුම්බිණිය නම් උයන් හි බිහි වන්නාහුය.
නිලයත් බුදුමුත්තා වූ බෝධි මණ්ඩලයෙහි ශ්‍රී මහා බෝධී නිලගත් බෝධි මණ්ඩලයේ හි පිහිටියාවූ වජරාසනය හලා වන්නාවූ උතුන් නිලයත් නුවනැත්තවුන් විසින් දැනගත යුතුයි.
නිලයත් බුදුමුත්තා වූ බෝධි මණ්ඩලයෙහි ශ්‍රී මහා බෝධී නිලගත් බෝධි මණ්ඩලයේ හි පිහිටියාවූ වජරාසනය හලා වන්නාවූ උතුන් නිලයත් නුවනැත්තවුන් විසින් දැනගත යුතුයි.
තවද දඹදිවට මධ්‍ය මණ්ඩලය නාභි මණ්ඩලයත් බඳුවූ අනන්ත අප්‍රමාන වූ බුදුවරයාණන් වහන්සේලා බුදු වූ බෝධි මණ්ඩලයෙහි අප මහා ගෞතම සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ බුදු වූ ඒ ස්ථානයට *උතුරු දික් භාගයෙහි නීග්‍රෝධ වෘක්ෂයට ගව්වෙකි.
*අජපල් වෘක්ෂයේ සිට නේරංජනා ගංගාවට එකසිය පනස් බඹයෙකි 150)
*නේරංජනා ගංගාවේ සිට කුස තැන පිළිගත් තැනට එක්විසි බඹයෙකකි.(120)
*දකුණු දිග කුස තන පිළිගත් තැන සිට බෝධි මණ්ඩලයට විසි බම්බයෙකි(20).
*වජ්රාසන ප්‍රසාදයේ සිට කුසතන සැලූ තැනට පොලොව පලාන තුදුස් රියන් වජ්රාසානාරුධව වැඩ හිඳ මාර පරාජය කල පල්ලන්කය අන්තරස්දහනය වීය. දැන් තිබෙන ආසන සතර රියන් වියනෙක, එකලොස් රියෙනක ආසනයක වැඩ උන් බුද්ධ රූපය උස දස අට රියෙනෙක. එම ආසනය වසා කල ප්‍රසාදය වට එකී දිගින් අටළොස් බඹයක,උස පන්තිස් (35) බඹයෙකි.
*බෝධි සාමීන්ගේ වට තුන් බඹයෙක.උස පස් විසි (25) බඹයෙකි. පංච මහා ශාඛවන්ගෙන්ද දකුණු ශාඛාව සීහල දීපයේ පිහිටියේය.එම ශාඛාවේ බෝ ගසට ඇරුනු පමණ මිටි රියනක.
*ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන සිට නේත්‍ර පූජා කල තැන අතර නව බඹයෙක.
*උතුරු දිග රුවන් සක්මනින් කල තැන තිස් බඹයෙක.(30).
*ගිනිකොන දිග අජපල් රුක් මුල, බෝධීන්වහන්සේ වැඩ උන් තැන දකුණුන් අතර ශට (60) බඹයෙකි.
*බෝධීන් වහන්සේට දකුණු දිග, මුචලින්දයා උන් තැනට දවුල් හඬ
ප්‍රමාණයකි.
*රාජස්තනයට දවුල් හඬ ප්‍රමාණයකි.
*බෝධීන් වහන්සේට පූර්ව දිශා භාගයෙහි නේරංජනා ගංගාව අතර එකසිය නව බඹයෙකි(109).ගංගාවේ පළල වෘෂබ හඬප්‍රමාණයයි.නියන් අවදියට (කාලෙට)උකුල ප්‍රමාණය (ජලය ගැඹුරු බව),වැහි වතුර (වහින කාලෙට )අවදියට කරවට ප්‍රමාණය.(වතුර ඇත ).
ධම්ම රක්හිත බික්ෂූන් වහන්සේ බෝධි මණ්ඩලයෙහි බොහෝ දවසක් වාසය කොට බෝධී සාමීන්ව නිරිතදිග කොන හි දුකුල පණ්ඩිතයන් තපස් කල තැනට දෙදවසින් ගමනකි.
*වංග ගිරිය තුන් දවසින් ගමනකි.බෝධි සත්වයන්ගේ පන්සලේ සිට මන්ත්‍රී දෙවියගේ පන්සල අතර ශට බඹදෙකකි (62).
*පන්සලටයි පොකුණට දෙවිසි බඹයෙකි(20).
පොකුණ අසල ගල පිට බෝධි සත්වයන්ගේ පදුලා වනය දෙ වියත් ප්‍රමානයි.පොකුණ පළල පස් බඹයෙකි.ගැඹුර දෙබඹ හා මිටි රියනෙකි.දිග එක විසි බඹයෙකි.
බෝධිමණ්ඩලයෙහි සිට යන ගම් පසෙක-
*සඳ මහා නුවර සිට වන්ගගිරියට යන ගමන් එකෙක.(දවසකින්)
*වංගගිරියට ගිනිකොනින් ජයතුරා නුවරයක අතර තිස් දවසකින් ගමනකි.
*ජයතුරානුවර සිට දකුණු දිග කලිඟු නුවරට සතර දවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයේ සිට පූර්ව දිග මණ්ඩුකයා බණ ඇසු තැනට දෙදවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයට ඊසාන කොනෙහි රජගහනුවරට තුන්දවස ගමනකි.
එම නුවර මධ්‍යයෙහි පඬුව පර්වත මුදුනෙහි බින්බිසාර රජ්ජුරුවන්ගේ ප්‍රසාදය.
*මෙම නුවර පිඬුසිඟාරාන්‍යය ගිරි පර්වත මුදුනෙහි හිඳ වැලඳු තැන අග ගිනිකොන දවුල් ශබ්ද ප්‍රමානයි.
*පාණ්ඩව පර්වතයට ඊසාන කොන දනපාල ඇතා යටත් වූ තැනට දවුල් ශබ්ද ප්‍රමානයි.
*මෙම තැනට දකුණු දිගින් පූර්ව දික්භාගයේහි ගිජ්ජකූටය අතර බෙර ශබ්ද ප්‍රමාණයයි.
*දේවදත්තයන්ගේන් බුදුන්ට ගල් පෙරේලුවෙත් මෙම තැනයි.
*මගධ නුවර ලෝචනයේ සිට ජයතුරා නුවරට යන අතර තිස් දවසින් ගමනකි.
*ජයතුරා නුවර සිට කලිඟු නුවරට දස දවසින් ගමනකි.
*බෝධි මණ්ඩලයේ සිට පූර්ව දික් භාගයෙහි මධ්‍ය මණ්ඩන පාල ස්ථානයට ද උතුරු දිග මගධ රට ද ලෝචන ස්ථානයට කිඹුල්වත්පුර සිවුරු කල තැන්ද පඬුජිවන සිට වේළුවනාරාමයට අතර දවුල් ශබ්ද ප්‍රමානයි.
*වේළුවනාරාමයටත් රජගහනුවරටත් අතර සරස්වතී ගංගාවටත් මධ්‍යයෙහි දකුණු දිග ජලයුක්ත වූ පුෂ්පකරණයයි.
*රජගහනුවරට පූර්වදිග මහා බමුණු බුදුන් වැඳවිවරණ ලත් ස්ථානයට දෙගව් හමාරකි.
*රජගහනුවරට උතුරු දිග පාරලී වනයේ දෙදවසින් ගමනකි.
*මෙම ස්ථානයේ දා ගොප්පසෙක ඇත් පාරලී වනයට සිට උතුරු දිග විසාලා මහනුවරට එක්දවස ගමනකි.
*දාගැබ ඇති බෝධි මණ්ඩලයට බස්නාහිර දිසාවේ අනෝමා ගංගාවට සතර දවසින් ගමනකි.ගංගාවේ පළල ගව්වෙකි.මේ ගංගාවට බටහිරට බරණැස්නුවරදස දවසින් ගමනකි.මෙම නුවරට දෙගව්වක් ප්‍රමාන තැන ඉසිපතනාරාමය වෙයි.
*බරණැස්නුවරට නිරිත දිග වානරව උපන් ජාතියෙහි දෙව්දත් වඳුරා පිටට පැන වැඩ මැරුණු තැනට දවසින් ගමනකි.
*බරණැස්නුවරට අයෝද්‍යාපුර නුවරට වාම මග කොන ජේතවනාරාමයට සත්දවසින් ගමනකි.
*ජේතවනාරාමයට පූර්ව දිග්භාගයේ කෝසල රජ කෙරවූ මන්දන පිළිමය අතර තිස් බඹයෙකි.ඒ පිළිම සාමීන් වැඩ උන් පිළිම ගේ එකී දිගින් සත් බඹයෙක,උස සත් බඹයෙක අටවක් පසළොස්වක් දිනයෙහි ඇතුලෙහි පූජා කලෝය.
මේ සුද්දා මහත්මයාගේ විස්තර කිරීමයි :එතුමා ඉන්දියාවේ ගැන හිතින් මවා ගෙන ලියා ඇත.
This is a little tract ,the part of which seems as if it might be a section of some larger work but I have never met with it .It contains an account of the buildings at the Bodhi maluwa at Buddha-Gaya ,and the distance of the principal Buddhist cities etc. from it .I have a separate copy of this section which occupies only four pages ,which seem to be about eighty years old. I have only seen this ,and my complete copy ,which seems to from one work by one writer This first part relates that the Bodhimandala is like a Naabhimandala, or omphalos.
*On the north of the spot where Gauthama became Buddha, at a gavva off ,is the nigrodha tree known as Ajapala .* From the Ajapala tree to the Neranjara river is 150 fathoms the spot where he accepted the kusa grass, from that spot 120 fathoms .
* The Bodhimandalaya is 20 fathoms off that. On the place where the throne arose, after he became Buddha, that throne having disappeared,there now is a seat four cubits and a span in size. From that at eleven cubits off, is a seated image of the Buddha, upon a throne, ten cubits high. Over that is a pavilion, eighteen fathoms square, and thirty five fathoms high. *Between that and the Vajrasana throne is three cubits .
*The Bodhi tree is three fathoms and a cubit in circumference ,and is 25 fathoms high.
* off the five great branches the stump of the southern branches sent to Lanka is a short cubit long. From the place where he fixed his eyesight as a gaze offering, is nine fathoms .
*The Ruwan Sakmana or Golden cloister is five fathoms to the north of the Bo tree.
*The Ruwan ge or Golden house in 30 fathoms north west of the tree .
*The Ajapala tree is south east of the tree to the south .The Rajayathana tree is a drum’s sound off also .On the south east is the scene of the duskara kriya,or straining,that is after Buddhaship ,and it is a cock’s crow off the tree .
*To the east of the tree is the Neranjana river, at 509 fathoms off .The width of the river is the sound of a bullock’s lowing. *On the south east of the tree is the place where Dukula pandith lived as an ascetic ,and at two days journey off .*The Vankagiri is a three days journey off -direction not stated .The pansala where Vessanthara bodhisath lived is Sixty pathoms off the pansala of Manthri Devi.*The pond is 22 fathoms off the pansala .At the rock near the pond is the Bodhisath footprint ,two cubits long .The width of the pond is five fathoms ,and it is twenty fathoms and a short cubits sleep .Rajagaha is three days journey north east off the Bo tree .In the midst of that city on the top of the Pandawa rock is the palace of King Bimbisara .The place where the Bodhisath ate his alms ,is a drum’s beat southeast of that palace .The palace where the elephant Dhanapala was subdued is a drum’s sound to the north east of the Pandawa rock .Dhanapala is better known as Nalagiri .On the south east ,the road to the Gijjakuta is a drum’s sound off the spot.There Devidath thera rolled the stone down .From Magadha nuwara to Jayathira is 30 days journey (this is obscure in my copy ):(තිස් දවසින් ගමනින )From Jayathura city ,Kalinga Nuwara is a seven dayes journey to the south.At present a day’s journey is understood by Sinhalese to be six to seven gavvas,or 24 to 28 miles .Other towns enumerated in the same way.I have no clue to the source of the information here ,but it has the appearance of being a genuine record ,and probably translated from the colophon of some Pali work ,in which the translator took no interest .
The second part then states that Kalani ,in Ceylon ,is 2800 gavaas off jethavanaraama .It next states that during the rule of Ravana , his palace was surrounded with the salt ocean like a moat ,and had seven loha-pavu ,or bronze ramparts ,and eights gates ,It had 56 go puras,entrance towers and seven great palaces for the king,besides 25 for his relations. Owing to his sins his city was submerged .The flood in the reign of Kalani -Tissa is also related ,and the submergence of nine lesser islands ,and 29 mudal ratas,or revenue districts and 53,000 villages.The division of Ceylon into the the three kindoms ,Pihiti ,Maya , Ruhunu is noticed,whence ,the author states ,came Tri-Sinhala .The divisions of these are then given as 28 for Maya ,42 for Pihity,and 47 for Ruhunu ,but unfortunately some of the divisions of each rata are enumerated .
Anuradhapura is described ;it was four gavvas square, with the royal palace in the center and in four great streets ,Chandra-vanka ,Vali -maha -vithiya,Hinguvan vithiya,and Rajamaha vithiya.
The present work appears to be about three centuries old,but it would seem that some earlier author ,having secured the first potion ,which we may call Bhodhimandala varnanawa ,and translated it ,enlarged it into a little book by further details regarding Ceylon .In these details there is no allusion which would apply to Ceylon subsequent to the reign of Kasyapa V,about A.D 900 .Polonaruwa ,the later capital ,is not mentioned, and the enumeration of districts shows very imperfect acquaintance with the outlying districts ,suggestive that the list was compiled during a period of foreign aggression .The names of the divisions suggest that the present authorship followed a manuscript that had become unintelligible to him,for not only are more than half the names omitted ,but several are given in forms that seems quite corrupt ,to a degree that would not arise from hasty writing .I should wish to collate the manuscript with others before using this material to correct the Siri Laka kada ayuru ,but it is seems to me that the latter is a latter work ,and that better copies of the present one ,would throw increased light upon the early divisions.Thus Velagamnuwara ,for Velgam in the Sirilak kada ayuru ,explains itself as correct ,for it is doubtless the Valikamamdivision of modern Jaffna.Yavagachcheriya for Chava-gachcheri is probably an old form of the name derivedfrom an ancient Javanese fort or factory.The Deyiyagal danavva given here for Degal-rata of Ruhunu also seems an older and more correct reading ,whilst amongst names not given in the other work ,the present book quotes a Kandapana rata of Ruhuna ,which sounds as if uncorrupted .My copy a has 8 leaves ,and is about 80 years old.
No comments:
Post a Comment