අනුරාධපුර අලංකාරය
මේ පොතටම දිරාපත් වී ඇත. පින්තුර ගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අපේ පැරැන්නෝ බොහෝ විට කවියට දක්ෂ බව පෙන්වා දීමටයි.සුවපත් වේවා !
සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..
No comments:
Post a Comment