1 මගුල් සිහසුන් රක් ගල් තල අරා වදන් බෙර
2 සිනානෙන් රුපු වරණන් ඇඩි මඳ සිඳ සී පැරැක්මෙන්
3 වැජැම්බැ අනත් අපිරිසෙ සොමි නිමල ගුණ වතුරෙන්
4 දියළ් සනහයි සසුන් අරියු ලක්දිව් පොළො මෙහෙසන 5 පරපුරෙන් හිමි මපුරුම් බුද්දස් සිරිසඟබොයි
. 6 අබහයි මහ රජහට දා දොවා රැජින කුස් හී හෙවැදුනු 7 සැණැහිමේ යස තෙද් හිර සඳනෙන් ලොව් පහයයි
8 ඈපා මහයා සිරි විඳ පිළිවෙල නෙත් රජ්වැ ලොව්
9 රක්නා මපුරුම් බුද්දස් අබහය් සලමෙවන් දාපුළ
10 මහ රජ්හු සත් ලැඟු දෙවන හවුරුද්දෙහි නිකින්නියැ
11 අව දස පන් දවස් මුලසොවෙහෙර් සහ
12 වැල්ලේ වන්පුලා උපාසක විරාමකුරා අරමැ මහසන් වත්
13 හිමියන්ට ලාබ සත්කාර දෙමින් දෙසීයක්
14 කලඳ රන් දී මෙ රනට් හවුරුදු පතා වසා පවරන දෙපොහොය
15 එක්නට විසි අවුල්පතක් දෙනුකොට (ඉසා) හම්බු
16 දිහි හම්බු ඔනා කොට(ඉසා )මෙකුන් මැ ලහා බතට
17 දුන් සැටක්(ඉස )මෙකුන්මේ හවුරුද් අවසානයේ හි
18 වසැගින් එක්කෙනෙක්හට සිවුර දෙනකොට දුන්
19 විස්සක් (ඉසා ) පහයැ බුද්නට වැට තෙලට දුන්
20 දස කලඳක් (ඉසා ) මාස්පතා මැදින් මස පොහොය දවස් ව
21 සැගින් එක්කෙනෙක්ට ඇකෙකැ සකුරු හා
22 ඇකැ ගිතෙල් හා දෙනකොට දුන් විසි කලඳක් (ඉසා )
23 මේ හැම කටයුතු කල කළමනා කාලයෙහි නො කටැ දී
24 වලැකුවත් හිමියන් මේ අව සැ වාස ලාභයෙහි
25 නො හිමිවැ යනු (ඉසා ) මේ කතිකා මහා සඟුන් රැක්කැ යුතු.
*****මෙහි ඉසා යනු කොමාව විය යුතුයි ...- ස්වස්ති සිරිබර සැහැ කුල කොත් ගුණ අම්බරණින් සැදී
- ලක් පොළො මෙහෙසනට තලා ටික බඳු දසරදධර්ම සතර
- සග්වත් නො ඉක්මැ දනුමුවා සැපත පිලිමුවා සුගිනුවණුමුවා
- මොක් මග තුමහට එකත්සරුකොට ලොහි කුලුණින් මහත්වැ සියල්
- දනන් මන් අයුරු තුමා පියෙදු සෙන් සෙනවි වික්මෙන් මුළු දඹදිව්හි
- සවිසිරැ තුමා පාමිලි කළසිරි සඟබෝ අභා මිහිඳු මහරජහු සත්
- ලැඟු නවවන හවුරුද්දෙහි බිනර සඳ පෙරෙ අඩමස් හි දස
- පක් දවස් නගර හි සිටිය දකුණ දෙසෙහි පිහිටි මහමෙව්නා
- තිසරම්රද්මහවිහාරයෙහි ආවු අනුබුදු මහා මිහිඳු
- විසින් විනය සසුන් වැඩ ලොවැඩහි යෙදු රකුස් පිරි හා පැන්තිසැ
- උවනිසා පිහිටි ඉසුරුමෙණු බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවේහෙරෙහි
- වසන මහසඟවත් හිමියන් ට කෙත පල සුලබව නුවවස්
- පෙරෙ තුමා මිමිති මහරදුන් පැවැත්වූ තිසෑ දියෙහි වියවුල්
- මහමෙව්නා කාහි මහසඟවත් හිමියන් පාමොක් මේ වෙහෙරෙහි සඟුන්
- වදනින් අසා මේ දියෙන් කාරෙන වෙහෙර අවට එකසිය සූසාලිස්
- කිරි එක් පයක් කුඹුරට දාන වවැකින් මොහොල්නඟ රද්
- සොරො පෙරෙටැ සතර රියනක් දියට හිඳුවූ දිය කට පහන් මුඳුන
- පෙනෙනතාක් ඩහක් නැතිවැ දිය පවත්වනු (ඉසා )මෙසේ පවත්වන දිය
- රන්මසු උයන (ඉසා )කෙල ගෙය (ඉසා )උයන් තෙය (ඉසා ) මහනෙල් තෙය(ඉසා )
- ඇතුළුවැ මෙතුවක් තැනට හා වෙහෙර අවට පෙරකී කුඹුරත් පවත්වනු (ඉස)
- (නොසෙ) දිය කොළඹ ඇළබහා බැහැරට දිය පවත් වැ සඟ නොපිරිහෙනු (ඉසා )
- දිය (දෙ)නාල්හී මුඳල් කැමියෙන් වැ ජෑරමින් වෙහෙරින් උත්කොවය ත්
- ගන්නා පිළිනොගන්නා (ඉසා )වෙහෙර කැබලි ගන්නා (අටසියැ)සත් හා ඇතුළු
- (කොත්)හොසින් එතෙරැ මෙතෙරැ වෙහෙර අවටැ කැබිලි නොගන්නා (ඉසා )වෙහෙර අව ටැ
- ආවූ තාක් තනට දෙරුවැනැ දෙකම් තැන වැස්සන් වැදැ ආකුල් නොකරනු (ඉසා )
- වැරිසැර නා(ෂ්ටි)යම් දස ගම් නොවද්නා (ඉසා )මේ වෙහෙර අව ටැ බද් කෙත් වතුත්
- දාන වවැකින් දිය තබා සිහිනැටි වපුර(නු )මිසැ මුග් ඇටි නොවපුරනු (ඉසා)
- මෙකි වැවස්තා ඉක්ම වෙහෙර අවට කුඹුරට දෙන දිය
- ඩහක්කොට කෙත් වත් නැසුවනත් අ(ය) සම (නාර) දොලෙන් තබා
- දෙනුකොට මේ වැවස්ත නොඉක්ම මඟුල් මහ උයන් කැමි රද්කොල්
- සම්දරුවන් (වැවෙනු) වවස් සනිටුහන් කළ මේ වැවස්තා පහණ
- හිඳුවන්නට වදාළ එක්තැන් සමියෙන් (ආවු) මේ කාප්පර් (වත්කමිසබාවසුන්නා)
- රක්සයිම් (ඉසා )මෙකාප්පර් වලු (වර්ණසෑසාක)යිම් (ඉසා )
- කලිඟු ඇම්බෑ කිතල දෙටීම් (ඉසා )වටරක් සඟාරක්සමන්වරු
- කුඩසලා වත් කැම් දෙතීම් ඇතුළුවැ අප
- මෙයිතුවාක් දෙනා විසින් මේ වැවස්ථා තබනු ලදී .
* අනුරාධපුර -කස්සප v
1 මගුල් සිහසුන් රත් ගල් තල අරය වජන් බෙරස්නස්ලෙන් රුපු වර්නන් ඇසි මඳ සිඳ සි පැරැක්මෙන්
2 වැජැඹ අනත් අපිරිසෙයි සොමි නිමල ගුණ වතුරෙන් පියල් සනහයි සසුන් අරියු ලක්දිව් පොලොව් මෙහෙ
3 ඝන පරපුරෙන් හිමි මපුරුම් බුද්දස් සිරි සඟබෝයි අභය මහා රජුහට පා සගබඩයි අප බිසෙව්
4 රැජිනියන් කුස හි හෙවැ දුනු සනැහි මේ යුව රජ බිසෙව් සිරි පැමැන යසතේජ හිරු සඳෙන් ලොව පහයැයි
5 සිය වික්මෙන් සතුරන් මැඩ පළ නිමල කිත් වතුරෙන් ලොවත් පතුල් දේ බිසව ජා සලමෙය්වන් අභය
6 මහ රජ්ජුතා මිරිසිවිටි සංගසෙන් අරම් කසුබ්රජ මහවෙහෙර කරයි අර පන් සියන් සුලබ්
7 සතර පසයෙන් පූජය සසුන් කොත් හුවය ඇතිනකරු මගුල් මහා වෙයැ දකුණ දොර අසන්හි රජ වෙදහල් කරයි 8 රෝව් බිය සමය පොදොනවුලු පුලුඞ්වුලුයෙන් කෙත් කම සුලබ් කොට සිරිලක් ලෝන්දුරැ සා බිය නිවයි
9 රට සොයයි සැත් බිය නෙරැ නන් ජැයිත් නන්සෙයි බුද්බඳ කරයි සියල් ඉසිරැයෙන් පූජය දා සැණෙන්
10 බුද්රුවන් අරියයි දමුරුවන් කවර සෙයකින් පූජනේම් හො යන අදහස පුරය අභිධර්ම දෙසුන් කසුන් පත් අරවයි
11 මහා පූජාකොට සසුන් සිටවමි යන සිත් දොළනෙන් ඇජර පස හමුවෙහි ඒ මේ ධර්ම දෙසුන් වියක්
No comments:
Post a Comment