Sunday, 5 May 2019

දඹදිව හිමවත කවි





දස දහසක් යොදුනකි දඹදිව් ත   ල
විසිතුරු හිම තුන්දහසකි මන ක  ල 
තොසවන විල්සතකුන්  ඒ හිම තුල 
නිසල එරන්ගිරි කුළු සැදී හිම තු  ල. 

හිමාල පර්වත පන්සීය යොදුන    කි 
නමා වැහෙන ගංගා පන් සියය    කි 
අනෝතත්ත විල එපනස් යොදුනකි 
අමා ජලය නික්මුණු සිව් මුකය    කි .


Saturday, 20 April 2019

King Maha Sammatha and his royal Family until Ajasaththa මහා සම්මත රජ පෙළපත

.   King   Maha sammatha  
  


     Setting aside the kings who reigned in the past kappa, to whatever forms of existence they may have passed, I shall completely enumerate the kings of the present kappa.Their descent, their name and tribe, their age and (the length of) their reign, all that I will proclaim, listen to it according to the truth.
The first inaugurated king, a ruler of the earth,
full of brilliancy, prince Mahasammata by name, reigned over his kingdom.
                                   

Sunday, 17 March 2019

සංඛ පාල යදින්න

ජාත වූ කුමරුන්              ට    
එක් කුසේ උපන් සො     ඳ
අසුපාලි  කුමරී 
සරණකර එම දිනේ  

වසනකල සන්තොසි   න් 
බොහෝ කල් පසුවෙමින් 
දොළ උපත විලසි        න් 
නිරිඳු හට දන්වමි         න් 


Friday, 22 February 2019

ලක්රජ උපත

 යසකල විපු          ල
ලක එකල සිරිම බලතුල
මොක් සිරි නිපල ක   ල
ඒමුනී වදිමන් හැම කල

සසරට වී               උරණ
මොක්පුරට මන්      පිනන
පිළවෙත් සංග            රන
ගනින්මුනිරජදහන් වපුරණ


බුදුමුල උපත

පත්වෙයි  බුදු බවට පිටදුන්  තැන් සි         ට  
ආවයි පත පතා  සඳ මෝරන ලෙස          ට 
දුන්නයි වරන් සුවිසි බුදුන් හ                   ට 
බැන්දවෙයි දිව නෙතින්  නරලොව උපදිනට  

නොහැර කල කුසල් පලදෙනව         ඉසුරු 
ඉ ම් පුර වසත සුදසුන් මා ට               අතර 
එපුර අගන නැතුව  රුව කියතොත්     මිතුර 
නුවර හොඳ වැ දඹදිව            කිඹුල්වත්පුර 

කිඹුල් වත් පුරෙන් බෝසත්        උපනෙත්  
වරන් ලැබ පතා බුදු බව ලබා          නෙත් 
තනව ඔරු පාරු  හා නැව් මැද ද    දිනෙන් 
තනවා නගුල්  රන් කෙත් වට ම    වෙතින්