Monday 15 October 2018

Alawwa -අද අලව්ව නම්..එදා අප බුදු පියානන් දවස අලව් පුරයයි..අලව් විස්තරය

අද අලව්ව නම්..එදා අප බුදු පියානන් දවස අලව් පුරයයි...(අලව් විස්තරය)
1095 පොඩිකර ගල් පරුවත බබලා පී වෙඩිසැර යක් මෙන් හ‍ඬෙන් ගසා පී වැ ඩ ක ර මුනිඳුට බල පෙන්නා පී වැ ඩ ක ර යකු තම බල පෙන්නා පි
1096 තෙ ද ඔහුගේ යක් සමග අනේ ක ය අල ව් යකුගෙ විමනට නොම සෝ ක ය සු ද් ද මුනිඳු තෙද දැක ආලෝ ක ය සු්ද‍ ද් ද කරපි මුනිඳුට ආලෝ ක ය
1097 ලොවි තුරු මුනිඳුන් හට මෙලෙසි න් නේ න ව අවුරුදු වැසි වැස්ස රොසි න් නේ අ ව ගුන යක්සෙන් පිරිවරමි න් නේ න ව ගුන වරුසාවක් වැස ප න් නේ
1098 තෝ දැ න් ගදඹය යකුනි අස න් නේ ඌ දැ න් තද බව දනිමි කිය න් නේ ඌ දැ න් සිටිනා තැනට ගොසි න් නේ මා දැ න් වැඩි බව කියව ගොසි න් නේ
1099 ලොවට උතුම් මුනි වදහළ පනත ට ඈ ත් වෙලා සිට දේව සබාව ට සු ග ත් මුනිඳු වැඩි බව කිය යකුහ ට මූ න වසා ගදඹය යකු එම වි ට
1100 ගි න් න ට දැමු වවුලෙකු විලසි න්නේ සු න් කො ට ඔහු වනසමි සිතමි න් නේ ල න් කො ට යක්සෙන් පිරිවරමි න් නේ එ න් න ට යකු දැන් තද රොසකි න් නේ
1101 අ ට විසි යක්සෙන් පිරිවර මි න් නේ සි ට සබයේ යකු නැගිට සිටි න් නේ සැ ට දහසක් උස පරුවතකි න් නේ සි ට කිපෙමින් යකු පැනපි රොසි න් නේ

No comments:

Post a Comment

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago