රාජගු රු වූ ද්‍රෝන බමුණා දාතු මැණිනැලියම ගේ සෝක දුරු කොට දාතු නොලැබුන ලසින් රන්ගල් සුනු ගේ නේ සෑය කෙරු විට සෑම දනපුද පෙරහරින් ගොස් වැඳ ගෙනේ යාය ම රු බිඳ මොක්පුරට අපි වඳිමු ඒ වෙහෙර අද දිනේ
නුවර මෝ රිය වසන සැම රජ දනද එකතුව නොවපමා
මෙවර වී රිය දරා බුදු උන මුනිරජුගේ දාතුන් රමා
කවර කා රිය කින්ද නොලැබුනේකියා හඬමින් ඔහු සැමා
පවර හෑ රිය සොහොනඟුරුගෙනගොසින් තම සිත කරපෙ මා
අඟු රු තබමින් ස දා වෙහෙරක් නොයෙක් විසිතුරු කරමිනේ
ගැඹු රු පෙරහැර පු දා කෙත්වත් අනගි පින්ගතු මනම නේ
අඳු රු දුරු හැර උ දා උනරිවිවිලස එය ලොව පැතුරු නේ
සොඳු රු එවෙහෙරමෙදා වදිනෙමු නිවන් සැප ලබනට අ නේ
අ සෝ කය නරනිරිඳු සුවාසුදහක් දැගැබ් කර වීයේ
බි සෝ සඳ සහ පිරිවරින් ගොස් එක්දිනම කොත් තැබ වීයේ
නි සො කවමල් පහන් සැම තැන පුදන ලෙස අනකර වියේ
බො සෝ පින් ඇති එදා ගැප් හැම වඳිමු අප සිත පෙම වියේ
No comments:
Post a Comment