දස දහසක් යොදුනකි දඹදිව් ත ල
විසිතුරු හිම තුන්දහසකි මන ක ල
තොසවන විල්සතකුන් ඒ හිම තුල
නිසල එරන්ගිරි කුළු සැදී හිම තු ල.
හිමාල පර්වත පන්සීය යොදුන කි
නමා වැහෙන ගංගා පන් සියය කි
අනෝතත්ත විල එපනස් යොදුනකි
අමා ජලය නික්මුණු සිව් මුකය කි .
රුවන් අකර හිම දහතල පුවත ර
මෙවන් රුසිරු සැදී දඹදිව විස්ත ර
නොවන මේ සැම පල කරුණු නිමාකර
කියන මදක් සිරි කපිල වස්තුපු ර.
තෙසට දහස් යොදුනකි දඹදිව් තල
අවට පටුනු ගම් ලක්ෂ්යානු කෙල
දසඅට බාසාවකි සමයන්ව ල
එවිට උපන් අය පින් ඇති අවිකල.
උතුන් මුනිදු මහා සව්වන් උපදි න
මෙවන් පසේ බුදුවන්ට උපදි න
පසවන් විපුල මහ සිටුවරු උපදි න
මෙනන් මැද්ද මණ්ඩලයකි සසොබන
පරණ පුස්කොල පොතකිනි ..
සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..
Subscribe to:
Post Comments (Atom)
අපි නොදන්නා අපේ ඉතිහාසය
-
මයි මතය ගෙවල් සැදීමේ දී සැලකිය යුතු කරුණු දැනුවත් වෙන්න. ...
-
THE BUDDHIST TRACTS. The Mah^vansi, R^j^ Ratn^cari, and R^j^vali, al- though containing the train of national history, and record...
-
KING'S MOST EXCELLENT MAJESTY SIRE, It is with sentiments of the deepest gratitude, that I receive Your Majesty's gracious permissi...

No comments:
Post a Comment