Monday, 15 October 2018

දඹදිව විස්තරයක්



නෙත් සතහට උතු                  න් 

පතල මහා  කරුනාය සති       න් 
සතහට දුනි        ම                 න් 
සත්තකම දින්වෙ  අපේ  මුනිදුන් 

සුරබ්බන ජන්හ                ට 
පුර ශව  සතුන් හ              ට  
කර කරුණ ගම                ට  
නිතර  නමදිම් මේ  මුනිදු හට   

අපේ  මුනිදු පිට  දුන් බෝ මැඩ  සිට අජපල් නුග රුක සිට   අතරත් 
අජපල සිට නේරංජන ගඟ සිකී බම්බයෙන් කොච්චරදෝ   පවසන් 
නේරංජන සිට කුසතන පිළිගත් තැන  බෝ වැඩ  සිට බඹ ගණනත් 
මුනි රජ වැඩවුන් මිදනා සත් සති පලමුන්දන් තිබෙන       ගණනින් 

විදේහ  තැන සත් දහසක්   යොදුනේ 
ගෝයානේ  සත් දහසක්     යොදුනේ 
කුරුදිවයින අටදහසක්        යොදුනේ
මෙම දඹදිව  අටදහසක්      යොදුනේ 

සතර යුගට නම් හතරක් දීපෙ           ට
සතර යුගේ අවුරුදු ගනනක් තු          ට
නිතර කෙනෙක් විමසා කිව්වොත් සි  ට
සතර යුගේ සැටි පවසන් අද ම          ට

මෙරට තුනට නම වෙන වෙන මෙ ලෙසට
මුලට සිංහලේ පැවතුනු තැන් සි            ට
මෙරට ත්‍රි සිංහල නම් විය මෙකර          ට
ඉපිට නමුත් ඇති තව පවසන්න            ට
පලමුව ක්‍රේතා යුග සුදු පාට                 යි
දෙවනුව න්‍රෙතා යුග රත් පාට              යි
තෙවනුව වාපර රන්වන් පාට              යි
සිව් වෙනි කලියුග නිල්වන් පාට          යි
ක්‍රේතක් ක්‍රේතක් වාපර කලියු            ග
සිරිතක් ලෙස වෙති සතරකී මෙයු       ග
ක්‍රේතක් ඕජාදීපය ලක යු                  ග
න්‍රේතක් වරදීපය ලක් වෙති යු            ග
රාම දිනේන්ද්‍රා සුදු පැහැ ක්‍රේ           තා
රාම දිනේන්ද්‍රා රත්වන් න්‍රෙ             තා
දිනේන්ද්‍රා වාපර රන්වන් කර           තා
සුරේන්ද්‍රපුල්වන් යුග නිල් ගනි         තා
මන්ඩදි නම වාපර යුග සතර          ට
වෙන්ඩ සිංහලේ කලියුග වරුෂෙ    ට
වෙන්ඩ තවත් නමකුත් ඇති මත්ත  ට
තුන්ඩ ආදර අවුරුදු යුග සතර        ට
සතර මහත් දඹදිවයිං හතර            ට
නිතරඑ මහ මෙර පිහිටුනු ත්‍රිකු       ට
එතෙර පිහිටි පරුවත් තුන කොයි සිට
නිතර පිහිටි තැන් කියන්න අද ම    ට
මහා මෙර වට සිවු දිවයින් පත    රා
පෙරවීදෙහ කුරුදිවයින් මෙව     රා
ගෝයානය දඹදිව ඉන් නොහැ   රා
මෙපුර එයින් තෝරා ගත නෑ     රා
පෙරවිදෙහ සත් දහාසක් යොදුනකී
හාරසියක් දිවයින් කිරි මුහුද      කී
කුරුදිවයින අට දහසක් යෙදුන  කී
ස්වනර්ත මුහුද පන්සිය දිවයින  කී
ගෝයානය දසදහසක් යොදුනකි
පබුළු මුහුද පන්සිය දිවයින    කී
පබුළු මුහුදගල කුරු දිවයින   කී
අවරගිරිය එතනයි සකි දනුව කි
දඹදිවටත් ගෝයානය අත   රේ
හශ්තගිරය පර්වතයද අත    රේ
ගෝයානය පන්සිවු කොදෙවු ද අතරේ
පබුළු එ සාගර දිවයින් නෑ   රේ
පලමු එ දඹදිව දකුනු දිසාව        ට
මුනිදුන් වැඩහිටි ජේතවනය සි    ට
මෙපුර සදිසි කල්ලකානි පුරය    ට
මෙපුර යොදුන් සත්සිය ගනින් දු ට



පරණ  පුස්කොල පොතකිනි .



No comments:

Post a Comment