Tuesday 16 October 2018

ලක් රජ උපත -Lak Raja Upatha


1)යසකල   විපු              ල 
   ලක එකල  සිරිම බලතල
   මොක් සිරි නිපල      කල 
   ඒ මුනි වදිමන් හැම ක  ල  

2)සසරට  වී උර               ණ 
 මොක්පුරට මන්පින         න 
  පිළිවෙත්   සගර              න
  ගනින්මුනි රජ දහන් වපුරණ 

3)ඉසිපතනෙයි             එසද
   වැඩ ඉඳ  බඹ  සුරන්   වැඳ
   දෙසුදම් හැම                සඳ 
   වදින් අදරින් බැති  මුනි සඳ 

4)සකුන්තල     බරන         ත 
   පොතත් ගජ තිතෙ           න 
   රිවිත්  රිවි තගුල               ත
  රකින  වෙමු රු දිගාසිරි  දෙන 

5)තැන  ගැඹුරු  පදයෙ          නා 
   පන්නල  පඩිත ග               නා 
   පෙර සිරිතක්    ලෙසි          නා 
   අසව  පද දුටුවර  ද නොමහෙනා

6)කී බසට   විත්ති            ය  
   ලක රාජ  උප්පත්ති       ය 
   පමණක ට සත්ති           ය 
   කියමදකොට අසා විත්තිය 

7)නිමල් ය සෑති මහරජ සෙත් පෑ බල 
   විපුල් ඉසුරු  සුරපුරට  නිගාක     ල 
   සියල් සපිරි සිරි ජිනාහැර  දො     ල
   විපුල් ඉසුරු සුරජු රට නිගාක      ල 
   මගුල් ගෙයකි නරලොවට  ගියකළ

8)එසයි   න් සුරපුර  යට  මීග කොඩිවි ය 
   වැසුවෙන් පව්ගත දනයින් ශඩ්  වි     ය 
   දනයි    න් පෙර කළ කල පින් අඩුවි ය 
   නර යි   න් කල අකුසල් අත දැඩිවි    ය 

9)දගයක් වූ  රග පවසන්  කෙලෙසේ 
   රගයක් නොව සත කීම  මේ බාසේ 
   රගයක් නොව පෙර කල ගිය දවසේ 
   යුගයක් උත්තර ලොවට     විනාසේ

10).වැසි ය ගඟ  ගන  කුළු නොවලා  ගේ
     කෙටිය විදුලි ඉඟ දුනුනැව් විකුබ   ගේ 
     හැසි  ය අකුණු සෙනසුලගින්  මේ ගේ 
     ගනි  ය පටන් වසිනට වැසි  මේ     ගේ 

11)යුගයෙන් නරලොව නසිත් දපලා   ව 
     විගසි   න් දෙව් බඹ එක්වී කැලම්බු ව 
     බලමි   න් රුසිවරු  ඊ වීව ඉත ගු     ව 
     ජලයෙ න් නරලොව නසිති ටලගු   ව

12)මොක් පත සිත හැටි දුටුවයි නර පොතී 
     යක්ඛ මිහි ගැබේ  සිට  කම්පා      වෙතී  
     සුශට ගනිනවරු අඩබෙර            ලවතී
      රුදුරු වාත ගර්දන                     නසිතී 

13)වසමින් සත් සත් දිනයක්    වසමින් 
      විද්ද ශ රක් මෙන් ලක් දීප  එගලත් 
      ඒ වරුන් බිද බිද හෙළුලා      මෙන්
      ඇද ද මේ නරලොව බැලුව විගසින් 

14)දිනෙන් අනට  වසිනා  වැසි  බෝ විය 
     ලෙයින් නාගතල්  කඳ වල්     සෙවීය 
     වෙමි න් එකට ජලවහ දාරා           විය 
     ගණ න් ඇතිව සඳ දිනක්     නොපෑවිය 

15)දස දහසක් වල දිවයින්              සතම 
     ලය මහා මෙර වට සතරක්      පහුරුම 
     පස  මිතුරන් නැ සියෝගත නොහැරම 
     වැසි ජල ගොස්  ගලමින් බඹ ලොවටම 

16)කසල  කුනක්  ගල්මුල් නැති වෙමු 
     ඇඹල තේ පැන් ඔලුමනෙල්  තැබූ
     තුමුල බලැතිගජ සෙනග     කැළබූ
     විසල සපිරි සිටි දැක                බබු    


   

No comments:

Post a Comment

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago