යස කල විපු ල
ලක එකල සිරිම බලතු ල
මොක් සිරි නිපන ක ල
ඒ මුනි වදිමන් හැම ක ල.
ලක එකල සිරිම බලතු ල
මොක් සිරි නිපන ක ල
ඒ මුනි වදිමන් හැම ක ල.
සසරට වී උර ණ
මොක්පුරට මන් පින න
පිළිවෙත් සන්ගර න
ගනින් මුනිරජ දහන් වපුරණ.
ඉසිපතනෙයි එස ඳ
වැඩ ඉඳ බඹ සුරන් වැ ඳ
දෙසුදම් හැම ස ඳ
ව ඳින් අදරින් බැති මුනි ස ඳ.
සකුන්තල බරන ත
පොත් ගජ තිනෙ ත
රිවිත් රිවිත ගුල ත
රකින වෙමු රු දිගාසිරි දෙත.
තැන ගැඹුරු පදයෙ නා
පන්නල පඩිත ග නා
පෙර සිරිතක් ලෙසි නා
අසව පද දුටුවර ද නොමහෙනා.
කී බසට විත්ති ය
ලක රාජ උප්පත්ති ය
පමණකට සත්ති ය
කියමදකොට අසා විත්ති ය.
නිමල් ය සෑති මහරජ සෙත් පෑ බල
විපුල් ඉසුරු නිගා කල
සියල් සපිරි සිරි ජිනාහැර දොළ
විපුල් ඉසුරු සුරජු රට නිගාකල
මගුල් ගෙයකි නරලොවට ගියකළ.
එසයින් සුරපුරයට මීග කොඩි විය
වැසුවෙන් පව්ගත දනයින් ශඩ්විය
දනයින් පෙර කල පින් අඩු විය
නරයින් කල අකුසල් අත දැඩිවිය.
දගයක් වූ රගපවසන් කෙලෙසේ
රගයක් නොව සත කීම මෙබාසේ
රගයක් නොව පෙර කල ගිය දවසේ
යුගයක් උත්තර ලොවට විනාසේ.
වැසිය ගඟ ගන කුළුනොවලාගේ
හැසිය අකුණු සෙන සුලගින් මේ ගේ
ගතිය පටන් වසිනට වැසි මේ ගේ .
යුගයෙන් නරලොව නසිත් දෙපලා ව
විගසින් දෙව් බඹ එක්වී කැළඹු ව
බලමින් රුසිවරු ඊ වීව ඉතගු ව
ජලයෙන් නරලොව නසිති ටලගු ව.
මොක් පතසිත හැටි දුටුවයි නරපො ති
යක්ඛ මිහි ගැබේ සිට කම්පාවෙති
සුශට ගනිනවරු අඩබෙර ලවති
රුදුරු වාත ගර්දන නසිතී.
වසමින් සත් සත් දිනයක් වසමින්
විද්ද ශ රක් මෙන් ලක් දීප එගලත්
ඒ වරුන් බීද බිද හෙළුලා මෙන්
ඇද ද මේ නරලොව බැලුව විගසින්.
දිනෙන් අනට වසිනා වැසි බොවිය
ලෙයින් නාගතල් කඳ වල් සෙවීය
වෙමින් එකට ජලවහ දාරාවිය
ගණන් ඇතිව සඳ දිනක් නොපැවීය.
දස දහසක් වල දිවයින් සත ම
ලය මහමෙර වට සතරක් පහුරු ම
පස මිතුරන් නැ සියෝගත නොහැරම
වැසි ජල ගොස් ගලමින් බඹ ලොවටම.
කසල කුණක් ගල්මුල් නැති වෙමු
ඇඹුල තේ පැන් ඔලුමනෙල් තැබූ
තුමුල බලැති ගජ සෙනග කලැබූ
විසල සපිරි සිටි ජල දැක බබු.
පැරණි පුස්කොලපොත් ඇසුරිනි ..
No comments:
Post a Comment