Sunday 14 October 2018

උතුරු කුරු විස්තරය -Uthuru kuru wisthraya


උතුරුකුරු දිවයි න
අටදහසක් යොදුන් ව න
කොදෙමු පන්සියයකි න
එරට මුහුදක් බැබලි හැමතැ න.

දඹදිව කියන් නේ
දඹ තුරු නමිති එන් නේ
එරන් උපදින් නේ
දඹ ඵලය අංකුයේනි නේ

පුර්ව විදෙහ ත්
ජම්බුදීපා මිනිසු න්
අපර ගොයානය ත්
දම්පිරිවර නොයේ කොදෙවු න්
..
පැරණි පොත පත ඇසුරිනි ....මේලෙස පුස්කොලපොත් වල ලියු පින්වතුනට මා කරගත්තවු සියලු පුණ්‍ය කර්මයන් අනුමෝදන් කරමි ..ඒ පිනෙන් ඒ අය හොද තැනක ඉපදී නිවන් මග පූර්ණය කරගනිත්වා ! සාධු ! සාධු! සාධු !

No comments:

Post a Comment

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago